Ansathu oba | අන්සතු ඔබ - Thisara Weerasinghe - "'සම්මත version'' - මා සතු ඔබ

gojaya

Junior member
  • Dec 12, 2012
    63
    10
    8
    Ansathu oba | අන්සතු ඔබ - Thisara Weerasinghe - "'සම්මත version'' - මා සතු ඔබ - Kapila Senaka



    මා සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා

    ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා

    සම්මතයෙන් මම ප්‍රේමෙක වෙලිලා

    මග හැර යන්නට බැරි ලෙස බැඳිලා



    සෙනෙහස උතුරන වදනට සිත් වී

    ඔය නෙතු අද්දර නවතිනු රිසිවී

    දැන දැන සසරේ ආ බව නොදැනී

    මම තව තව ඔබ වෙත පෙම් කරමී



    ලොවටම රහසේ සිහිනෙක දැවටී

    ඔබ ළඟ සැතපී මම සුව විඳිමී

    දෙවරක් නොසිතම ඔබ වෙත බැඳුනී

    සිත සනසාගෙන ලඟ හිද විඳිමී



    සෙනෙහස උතුරන වදනට සිත් වී

    ඔය නෙතු අද්දර නවතිනු රිසිවී

    ඔබ මගෙ හිමිකාරිය බව නොදැනී

    මම තව තව ඔබ වෙත පෙම් කරමී



    මා සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා

    ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා

    සම්මතයෙන් මැද ප්‍රේමෙක වෙලිලා

    මග හැර යන්නට බැරි ලෙස බැඳිලා



    සෙනෙහස උතුරන වදනට සිත් වී

    ඔය නෙතු අද්දර නවතිනු රිසිවී

    ඔබ මගෙ හිමිකාරිය බව නොදැනී

    මම තව තව ඔබ වෙත පෙම් කරමී
    ------ Post added on Oct 29, 2021 at 11:43 PM

    Need to know your comments 🙂
    ------ Post added on Oct 29, 2021 at 11:44 PM

    Even critics are welcome 🙂
    ------ Post added on Oct 29, 2021 at 11:45 PM
     
    Last edited:
    • Like
    Reactions: hodakolla