ගීතයකින් ප්‍රයෝජනයක් ලබා ගැනීම

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,001
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දෙන්නෙක්ටම දැම්මී.....
    රිප්ලය් එකක් එනකන් සිටිමී....




    අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා
    ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා
    සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලා
    මග හැර යන්නට බැරිලෙස බැඳිලා

    සෙනෙහස උතුරන වදනට සිත් වී
    ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
    දැන දැන හිමි නොවනා බව නොදැනී
    මම තව තව ඔබ වෙත පෙම් කරමී

    ලොවටම රහසේ සිහිනෙක දැවටී
    ඔබ ළඟ සැතපී මම සුව විඳිමී
    වරදක් නොකරම වරදෙහි බැඳුනී
    සිත සනසාගෙන දුර හිද විඳිමී

    සෙනෙහස උතුරන වදනට සිත් වී
    ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
    දැන දැන හිමි නොවනා බව නොදැනී
    මම තව තව ඔබ වෙත පෙම් කරමී

    අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා
    ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා
    සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලා
    මග හැර යන්නට බැරිලෙස බැඳිලා

    සෙනෙහස උතුරන වදනට සිත් වී
    ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
    දැන දැන හිමි නොවනා බව නොදැනී
    මම තව තව ඔබ වෙත පෙම් කරමී
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    මාත් මේ දැන් ඒක අහන ගමන්.

    කෝම හරි වැඩේ කරගෙන ඉවර උනාම ඔළුව තියපන් මචන් ගෙදර මිනිස්සුන්ට අවසන් ගෞරව කරන්නවත්
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,001
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වෙල් ඩන් ලොක්කා!!! 🤭 🤭 🤭


    Ekath maru vede?
    Hari giyoth kiyapam.

    වල් ඩන් ලොක්කා!!! 🤭 🤭 🤭

    මතක තියා ගනින් si bag 1ක් ගන්ට
    ------ Post added on Oct 27, 2021 at 4:56 PM

    මාත් මේ දැන් ඒක අහන ගමන්.

    කෝම හරි වැඩේ කරගෙන ඉවර උනාම ඔළුව තියපන් මචන් ගෙදර මිනිස්සුන්ට අවසන් ගෞරව කරන්නවත්