හව් ඩෑම් ස්ටුපිඩ්!!
හව් ඩෑම් ස්ටුප්ඩ්....!!!!
ගොනෝ!
ඌ අහල තියෙන්නේ අල්ලහ් ත-ආලා ගේ කැමැත්තට විර්ද්ධව යන්නෙ ඇයි කියලා. ඇයි කියල ලෙඩේ දුන්නම ඒකෙන් සෆර් කරන්නෙ හරි මැරෙන්නෙ හරි නැතුව බෙහෙත් ගන්නේ ඔපරේෂන් කරන්නේ කියලා.......
අනික ඔය බෙහෙත් හුගක් හදල තියෙන්නේ මිත්‍යා දෘෂ්ඨිකයෝ. බටහිරයෝ. ඇයි ඉතිං උඹල *ක උඩ තියං ඒව අරං අල්ලහ් ත-ආලා ගේ දේව කැමැත්තට විරුද්ධ වෙන්නේ කියල ඌ අහන්නේ. ඇයි කියල මැරෙන්න අරින්නේ හෝ ශරීරයට ම(අල්ලහ් ත ආලා ගේ කැමැත්ත පරිදි) හොද වෙන්න දෙන්නෙ නැත්තේ කියලා......
යන්නෙ කොහෙද ඇහුවම පොල්ලෙ මල්.......
එපික් ෆේල් බං....එපික් ෆේල්.......
මම හිතුව තටමලා තටමලා, හුගක් කල් අරගෙන උත්තරේ දුන්න නිසා අඩු ගානේ ලොජිකල් උත්තරක් වත් දීල ඇතියි කියලා................
නෙද්දකිං......
කියෙව්වට වඩා හොදයි වැලක් බැලුව නම්..........


