Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Answering three questions by one shot
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්ත කතාව,

තරුණයා ඔය දෙවෙනි ප්රශ්නෙ ඇහුවෙ නෑ මොකද ඉස්ලාම අදහන්නෙ නැති කෙනෙක් ඔච්චර මෝඩ ප්රශ්නයක් අහන්නෙ නෑ.

පළවෙනි උත්තරේ ලැබුනම තරුණයා මුස්ලිම් උගතට කනේ පාරක් ගහනව,

ප්රශ්නෙට උත්තරේ ලැබුනු බව නොතේරුනු මුස්ලිම් උගතා තරුණයගෙන් ඇයි කියල අහනව,

ඔබ කිව්වෙ වේදනාව පෙන්නන්න කියල ඔන්න මං පෙන්නුවා තරුණයා කිව්වා,

මුස්ලිම් උගතා මෙම පැණයේ යටි අදහස වටහා බිම බලාගත්තේය.

ඊට පස්සෙ මුස්ලිම් උගතා අන්තිම ප්රශ්නෙට උත්තරේ කිව්වා,

මේක අහපු තරුණයා අත දිගෑරල කනේ පාරක් දෙනව කලින් කම්මුලටම.

මුස්ලිම් උගතා කරබාගෙන හිස සැලීය, ඇයි තව පාරක්??

මම ඔබට ගැසු විට ඔබට කුමක් දැනුනාද?

මගේ වේදනාව වැඩිවුනා මුස්ලිම් උගතා කිව්වේය.

අන්න ඒ වගේ තමයි ගින්නෙන් උපන් සාතන්ට තවත් ගින්දර ලැබුණම ඌ වැඩි දියුණු වෙනව,

යයි එම තරුණයා පිළිතුරු දීම අවසන් කළේය.

[QUOTE="cd_akhila, post: 8091373, member: 83178"] [SIZE=4]ඇත්ත කතාව, තරුණයා ඔය දෙවෙනි ප්රශ්නෙ ඇහුවෙ නෑ මොකද ඉස්ලාම අදහන්නෙ නැති කෙනෙක් ඔච්චර මෝඩ ප්රශ්නයක් අහන්නෙ නෑ. පළවෙනි උත්තරේ ලැබුනම තරුණයා මුස්ලිම් උගතට කනේ පාරක් ගහනව, ප්රශ්නෙට උත්තරේ ලැබුනු බව නොතේරුනු මුස්ලිම් උගතා තරුණයගෙන් ඇයි කියල අහනව, ඔබ කිව්වෙ වේදනාව පෙන්නන්න කියල ඔන්න මං පෙන්නුවා තරුණයා කිව්වා, මුස්ලිම් උගතා මෙම පැණයේ යටි අදහස වටහා බිම බලාගත්තේය. ඊට පස්සෙ මුස්ලිම් උගතා අන්තිම ප්රශ්නෙට උත්තරේ කිව්වා, මේක අහපු තරුණයා අත දිගෑරල කනේ පාරක් දෙනව කලින් කම්මුලටම. මුස්ලිම් උගතා කරබාගෙන හිස සැලීය, ඇයි තව පාරක්?? මම ඔබට ගැසු විට ඔබට කුමක් දැනුනාද? මගේ වේදනාව වැඩිවුනා මුස්ලිම් උගතා කිව්වේය. අන්න ඒ වගේ තමයි ගින්නෙන් උපන් සාතන්ට තවත් ගින්දර ලැබුණම ඌ වැඩි දියුණු වෙනව, යයි එම තරුණයා පිළිතුරු දීම අවසන් කළේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom