Answering three questions by one shot

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
questionst.png
 

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    ane machan mata internet eken salli hoyana heti denaganna puluwanda?mata 3000k ekathu wunath ethi.ebey eken rubic cube ekak genna ganna.mama bux.to eken ad click kara.eth un den gewannee.thread ekek hari thiyenawanam mail karanna machan.loku udawwak.

    [email protected]
     

    cd_akhila

    Member
    Feb 25, 2008
    106
    19
    0

    questionst.png

    ඔබගේ දෙවැනි ප්‍රශ්නය ,ඉරණම අපටම තිරණය කර ගත නොහැක්කේ ඇයි යන්න නොවේද ?හොදයි ඔබ අද උදෑසන මින් පෙර හමුනොවු පුද්ගලයකුගෙන් කම්මුල් පහරක් අද ඔබට ලැබේයයි ඔබ නිකමටවත් සිතුවාද ?
    තරුණයා කරබාගැන හිස සැලිය
    එසෙනම් මරණය දක්වා අපේ ජිවිතයේ සිදුවන දේ සැලසුම් කිරිම තබා එවා කුමක් කියවත් දැනගත නොහැකි බව ඔබ පිලිගන්නවා ඇති .
    එයටද එම තරුණයා හිස සැලිය .
    ඔබේ අවසන් ප්‍රශ්නය ගින්නෙන් මවන ලද සාතාන්ට ගින්නෙන්ම දඩුවම් දෙන්නේ කෙසේද යන්න නොවේද ?හොදයි ඔබ කුමකින් සෑදි ඇත්ද ?
    අපි මිනිසුන් කව් රුත් ලේ ,නහර , කටු හා මස් වලින් සෑදි ඇති අයයි තරුණය කිව්වේය .
    එසේනම් එවැනිම වූ දෙයින් සැදි ඇති මා ඔබට පහරක් ගැසිමෙන් ඔබට වේදනාවක් දැනුන නොවේද ?එ පමණක් නොව මිනිස් ඇටසැකිල්ලක් අතේ හෝ කකුලේ ඇටයකින් , තවත් මිනිසකුට මැරන්නට වූ ද පහර එල්ල කල හැකි බව ඔබට සිතා ගන්නට හැකි නොවේ ද ?අල්ලාහ්ට ගින්නෙන් නිමවු සාතාන්ට එම ගින්නෙන්ම වේදනා දීමට අවශ්‍ය වූ විට එසේ කිරිම ඉතා පහසු බව මෙයින් වටහා ගන්නට අපහසුද? යයි එම විද්වතා පිළිතුරු දීම අවසන් කලේය.


    lanka1

    ඇත්ත කතාව,

    තරුණයා ඔය දෙවෙනි ප්‍රශ්නෙ ඇහුවෙ නෑ මොකද ඉස්ලාම අදහන්නෙ නැති කෙනෙක් ඔච්චර මෝඩ ප්‍රශ්නයක් අහන්නෙ නෑ.

    පළවෙනි උත්තරේ ලැබුනම තරුණයා මුස්ලිම් උගතට කනේ පාරක් ගහනව,

    ප්‍රශ්නෙට උත්තරේ ලැබුනු බව නොතේරුනු මුස්ලිම් උගතා තරුණයගෙන් ඇයි කියල අහනව,

    ඔබ කිව්වෙ වේදනාව පෙන්නන්න කියල ඔන්න මං පෙන්නුවා තරුණයා කිව්වා,

    මුස්ලිම් උගතා මෙම පැණයේ යටි අදහස වටහා බිම බලාගත්තේය.

    ඊට පස්සෙ මුස්ලිම් උගතා අන්තිම ප්‍රශ්නෙට උත්තරේ කිව්වා,

    මේක අහපු තරුණයා අත දිගෑරල කනේ පාරක් දෙනව කලින් කම්මුලටම.

    මුස්ලිම් උගතා කරබාගෙන හිස සැලීය, ඇයි තව පාරක්??

    මම ඔබට ගැසු විට ඔබට කුමක් දැනුනාද?

    මගේ වේදනාව වැඩිවුනා මුස්ලිම් උගතා කිව්වේය.

    අන්න ඒ වගේ තමයි ගින්නෙන් උපන් සාතන්ට තවත් ගින්දර ලැබුණම ඌ වැඩි දියුණු වෙනව,

    යයි එම තරුණයා පිළිතුරු දීම අවසන් කළේය.
     
    • Like
    Reactions: sandamalperera