naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    බටපොල ඇන්ටෙනා එකනම් හොදා , එත් උබට lcd tv එකකුත් තියෙන එකේ නරකද dialog tv හරි peo tv හරි වගේ එකක් ගත්තොත්
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,428
    982
    113
    අතරමග
    ඔරිජිනල් බටපොල ඇන්ටනාව


    Z.jpg

    තව විවිධ වර්ගවල ව්‍යාජ අනුකරණයන් වෙළදපොලේ ඇත.