anthurium මල් පැල

kotupala

Active member
  • Jul 22, 2016
    698
    58
    28
    මචන්ලා පොඩි ප්ලාස්ටික් පෝච්චිවල පැල කරපු anthurium මල් පැල
    ගන්න කව්රු හරි ඉන්නවද ?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    මල් කඩවලින් ගන්නවා නේද. ඔය ඕකිඩ් එහෙම ගන්නවා කියන්නේ. ඇන්තූරියම් මලුත් ගන්නවා ඇති මචන්
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    තව විස්තර දාපන්. මල් වල ෆොටෝ, ගනන් ඒව එක්කම