anti aging urine therapy

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell

    34-year-old British vegan man who drinks his own, stale urine every day.

    Now doctors are warning against an even more disgusting trend — consuming the urine of strangers.

    Bottles of urine can be bought on online fetish sites for as little as £8, with sellers encouraging customers to drink it or 'make a pot of tea with

    @LINDA_ADERSON_22 උබ නේ මේ. ඔය පැත්තෙත් දැන් අමාරුයි වගේ නේ මිට්ටෝ

    Doctors have today begged Britons to stop buying used condoms and tampons, bottles of urine (pictured) and tubs of faeces.🤣

    Droid3I4K1L

    Junior member
  • Nov 22, 2020
    57
    64
    18
    අප මරා දැමුවද අප නගන හඩ සදා නොමැකෙනු ඇත.

    799px-JVPwallpaper.jpg
     
    • Haha
    Reactions: 2osama

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    34-year-old British vegan man who drinks his own, stale urine every day.

    Now doctors are warning against an even more disgusting trend — consuming the urine of strangers.

    Bottles of urine can be bought on online fetish sites for as little as £8, with sellers encouraging customers to drink it or 'make a pot of tea with

    @LINDA_ADERSON_22 උබ නේ මේ. ඔය පැත්තෙත් දැන් අමාරුයි වගේ නේ මිට්ටෝ

    Doctors have today begged Britons to stop buying used condoms and tampons, bottles of urine (pictured) and tubs of faeces.🤣

    මං කින්නියා😛
    ලිං වල වතුර උණු නැත්තං විතරක් ටැග් කරපං🤣
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    morarji desai kiyala hitapu indian prime minister oya therapy kara. awurudu 99 miniha jeewath una.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,212
    113
    @2osama ගේ අම්මා වයසට වඩා තරුණ පාටක් තියෙන්නෙ කොහොමද කියල මම දවසක් දෙකක්ම කල්පනා කරා.
     
    • Dislike
    Reactions: 2osama

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    තමන්ගේ මුත්‍රා බොන එක බුදුහාමුදුරුවොත් අරන්‍යවසී හාමුදුරුවරුන්ට නිර්දේශ කරපු බෙහෙතක්.. හැබැයි මට මතක විදිහට දිනපතා බොන්න කියලත් නෑ නිකම්ම හුජ්ජ බොන්න කියලත් නෑ.. අරළු ගෙඩියක් ද කොහෙද පලවෙන්න දාලා තියලා බොන්න කියල තියෙන්නෙ..
     
    • Like
    Reactions: animation

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,921
    9,292
    113
    Microsoft

    e bro wasu patiyek ge muthra neda? puthimukthaya kiyanne. ekata nam aralu dala pal karanawa.
     
    • Wow
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    e bro wasu patiyek ge muthra neda? puthimukthaya kiyanne. ekata nam aralu dala pal karanawa.
    ආ ඒ අරළු දාන්නේ වහු පැටියෙක්ගෙ මුත්‍රා වලට තමා.. මට ඒක පැටලුනා පොඩ්ඩක්.. Tfs :D

    btw, ස්වමුත්රා පානය කරන්නත් නිර්දේශ කරපු තැනක් මතකයි ත්‍රිපිටකේ.. කොතනද කියල හරියටම මීටර් නෑ..
     
    • Like
    Reactions: animation

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,921
    9,292
    113
    Microsoft
    ආ ඒ අරළු දාන්නේ වහු පැටියෙක්ගෙ මුත්‍රා වලට තමා.. මට ඒක පැටලුනා පොඩ්ඩක්.. Tfs :D

    btw, ස්වමුත්රා පානය කරන්නත් නිර්දේශ කරපු තැනක් මතකයි ත්‍රිපිටකේ.. කොතනද කියල හරියටම මීටර් නෑ..
    thiyena thana hambunoth meke danna bro. man ehema ekak nam ahala na:yes:
     
    • Like
    Reactions: siri_ayya