Anti-Maskers

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Things gotta breathe
    ඇත්ත බන් ඒ ගෑනි කියන කතාව. මතකයිනෙ අර හිච්චිගෙ lingika life eke... ත්‍රෙඩ් එකේ තිබ්බ කතා ටික. ඕවා දැම්මම ගෑනුන්ගෙ කටත් ගඳ ගහයි.
     
    • Like
    Reactions: nicjosh83

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔය ට්‍රම්ප් ගේ බුරුවො සෙට් එක බන්. ගු එන් පි කාරයොයි, ජෙප්පොයි පෙන්නේ නැද්ද? මොනා හරි රටට හොදක් වෙද්දී කෙලවන්න බලාගෙන ඉන්නේ.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Screenshot_2020-06-27-05-40-46_copy_968x2087_copy_600x1294.png
     
    • Like
    Reactions: nicjosh83

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,363
    16,195
    113
    haha all they talk about is their religion junk and that’s why they don’t wear masks. 😂😂
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අපේ මිනිහෙක් බෝධි පූජාවක් තියනව දැක්කම ඒවට ගරහ ගරහා සුද්දන්ට ආවඩන මිනිස්සු ඒ රටවල් වල ඇත්ත තත්ත්වෙ දන්නෙ නෑ. ඇමරිකාව කියන්නෙ බටහිර ලෝකෙ දැඩි ආගමික මතධාරී රටක්. NASA එක තමන්ගෙ රටේම වෙලත් ලෝකෙ පැතලියි කියල හිතාන ඉන්න මිනිස්සු ඉන්න රටක්. බහුතරයක් බයිබලයට විරුද්ධ මත කිසිම දෙයක් පිලිගන්නේ නෑ.