antibss ගේ ගෑනි පිට ගිහින්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ඉතින් ඔයා මය්තිරි ගේ සහ රනිල් ගේ බෙට්ට ලොවනවා වගේ තමා එකත් :lol::lol::lol:

අපි කාටවත් උබල වගේ බත් පැකට් එකට කඩේ ගියේ නැහැ. මෛත්‍රී උනත් රනිල් උනත් අපි වරදක් දකිනවනම් විවේචනය කරනවා. අපි මධ්‍යස්ත දේශපාලන දර්ශනයක් තියන මිනිස්සු. උබ මහින්දට කඩේ යනවා ඌ ගෙ බත් පැකට් එක ගන්න. එත් මම උබට දොසක් කියන්නේ නැහැ . මිනිස්සු දුප්පත් වෙනකොට එක එකා ගෙ දේශපාලන පක්ෂවල අතකොලු වෙනවා.
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761

ඒක තමයි :lol: තවම මයිත්‍රී,රනිල් දකින්න තරම් වරදක් කරලා නෑ... චාමර මට තරහ යනවා චාමර! :rofl:
 
Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ඒක තමයි :lol: තවම මයිත්‍රී,රනිල් දකින්න තරම් වරදක් කරලා නෑ... චාමර මට තරහ යනවා චාමර! :rofl:

කියන්නේ එකෙකුට . උත්තර දෙන්නේ තව එකෙක්. ඕක වෙනව ෆේක් හැදුවම. ඔක්කොම ලෑපටෙනවා නෙහ්
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
කියන්නේ එකෙකුට . උත්තර දෙන්නේ තව එකෙක්. ඕක වෙනව ෆේක් හැදුවම. ඔක්කොම ලෑපටෙනවා නෙහ්
උඹ කාට කිව්වත් උඹ කියපු දේට මගේ අදහස ප්‍රකාශ කරා.. හා වැරදිද???:) මුන්ගේ ලඟින් ගියත් ෆේක් ෆේක්.. නැත්තම් හොරා හොරා.. අනේ පැනපන් බන් මුහුදට ඔයිට වඩා හොඳයි... :)