They are about to discontinue AntiGravity 1.0 බං
2.0 release කරේ Gemini models mainstream අරන් යන්න - මොකද AntiGravity IDE එකේ users ල Claude API use කරද්දී Google ලට ඒක පාඩුයි.
දැන් 2.0 ADE එකේ අපිට වෙන vendors ල API link කරන්න බෑ. Google Subscription වලදී Sonnet 4.6 quota එකක් හම්බෙනවා & ඒක ගොඩක් ඉක්මනට limit වෙනවා compared to native Claude code sonnet 4.6
ඊටපස්සෙ අපිට තව clause usage ඕනි නම් Google Credits purchase කරන්න වෙනවා ( pay as you go model )
AI credits 2500 ක් $20 ක් වගේ වෙනවා ( Claude කියලා වෙනම ගන්න බෑ - සේරම models වලට common Credits )
හැබැයි ගොඩක් reviews දැක්කා ගොඩක් ඉක්මනට 3rd party models limit කරනවා ලු AntiGravity එකෙන්.
හොදම option එක තමා cursor or the native Claude code.
හැබැයි Gemini 3.5 flash model එක ගොඩක් හොදයි - මම ගියා සතියේ $20 web site එකක් ගහල sell කරා mostly on 3.5 flash.