ඕව ලක්ෂ ගණන් දීල අරගෙන ලාභද බන්, ඕකෙ difficulty වැඩි වෙනකොට, ඔය මැෂින් එකෙන් වැඩක් නෑ, එතකොට මැෂින් එකට වියදම් කරපු ගාන එනවද අතට?
ආ, difficulty වැඩි උනානෙ, ඒක නිසා මේ මැෂින් එකෙන් දැන් වැඩක් නෑ, අලුත් එකක් ගන්න ඕනෙ, ඒක ගත්තම ආපහු difficulty වැඩි උනානෙ, ඒක නිසා මේ මැෂින් එකෙන් දැන් වැඩක් නෑ, අලුත් එකක් ගන්න ඕනෙ, ඔහොම ඔහොම ලාභ නැතුව මැෂින් විකුණන උන්ට විතරක් නේද ඕකෙන් ලාභ? නැත්තන් උඹ මයින් කරලා කොයින් තියන් ඉන්නවද කොයින් එකේ ගාන වැඩි වෙනකන්? ඉතින් එහෙම කරනවනම් කෙලින්ම කොයින් buy කලා නම් හරිනෙ මචෝ ...