Anton Armor Roofing sheets?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    අමානෝ වගේ තමයි බන්. ගෙවල්වලටත් හයි කරන්න පුලුවන්. හැබැයි ඇස්බැස්ටස් ශීට් එක හයියයි, කල්පැවැත්ම වැඩියි. අමානෝ ෂීට් එක වගේම මේ ශීට් ජාතියත් බර අඩුයි. හරියට ෆික්ස් කරේ නැති උනොත් සුලිසුළගක් ආවොත් වහල ඩැමේජ් වෙනවා.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,732
    1
    49,763
    113
    ප*යාගල
    sorry.com
    whisky kadeta pusa panna wage thiyei ponnayo wahina welawata sadde.
    Cover Ears Make It Stop GIF by Travis
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    අමානෝ වගේ තමයි බන්. ගෙවල්වලටත් හයි කරන්න පුලුවන්. හැබැයි ඇස්බැස්ටස් ශීට් එක හයියයි, කල්පැවැත්ම වැඩියි. අමානෝ ෂීට් එක වගේම මේ ශීට් ජාතියත් බර අඩුයි. හරියට ෆික්ස් කරේ නැති උනොත් සුලිසුළගක් ආවොත් වහල ඩැමේජ් වෙනවා.
    Price difference eka khmda?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    Not as strong as Asbestos and if theres a cyclone they’ll just fly away ponnayo
    හරියට ෆික්ස් කරලා නැත්නම් හුළගේ යනවා. අමානෝ වගේ තමයි කලුවෝ. මොන වගේ තැනකටද මේ වහලය ගහන්නේ?
     
    • Like
    Reactions: Asmodeus