ලක්ෂ 4 චන්ද ගත්ත අනුර කුමාරට ලක්ෂ 58 උස්සන්න ඔය ත්‍රිවිල් කාරයෝ දාගෙන කැම්පේන් කරලා බෑ . ඒවාට වෙනම ඉලෙක්ෂන් කැම්පේන් කරන කම්පැනි තියෙනවා . එකක් හයර් කරන්න ඕනේ කුණු ලොබ වෙන්නේ නැතිව . jvp කියන්නේ ලංකාවේ වැඩිම fund තියෙන පක්ෂය . මේ වෙලාවේ සල්ලි ටිකක් චිසි නොකොරොත් අයෙත් jvp එකට මේ කපේදී ගොඩ යන්න බෑ , ඔය ලාල් කාන්තලාගේ , බදුල්ලේ ඉන්න පොරගේ , හදුන්ලගේ කතා වලින් විතරක් ලක්ෂ 58 එහා ගන්න බෑ