Anui Kanui Lasai Baluwada?

nkt

Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    උබ කීදෙනෙක් ව රට්ටන්න ට්‍රයි කරලද ඔය නිගමනයට ආවේ ? :rofl:
    රවට්ටන්න ට්‍රය් කරලා නැ බන් :sorry: මුන්ට සත්‍ය ප්‍රේම බුන්ගරජයා වෙන්න ගියාම ගණන් ගන්නෙත් නැ, එක අතකට හොද වැඩේ මුන්ට :angry:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,406
    166,796
    113
    එකමත් එක රටක
    රවට්ටන්න ට්‍රය් කරලා නැ බන් :sorry: මුන්ට සත්‍ය ප්‍රේම බුන්ගරජයා වෙන්න ගියාම ගණන් ගන්නෙත් නැ, එක අතකට හොද වැඩේ මුන්ට :angry:
    රැවට්ටාන්න ට්‍රයි කරල නැතුව කෙල්ලෝ රවට්ටන්න බෑ කියලා නිගමන වලට එන්න එපා.
    ඔක්කොම කොල්ලෝ ඔහොම හිත හිත ඉද්දි, වැඩේට බහින උන්ට නිකන්ම සෙට් වෙන්ව. :rofl:
     
    • Sad
    Reactions: nkt

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,363
    100,243
    113
    මේකනම් එඩිට් .
    ඔය තියනව කිය්න ලින්ක් එකක් දීපන්
    මේක තමා අර උදේ කිව්ව සීන් එක දැන් මේ සීන් එකේ නන් ලසා අපිට දාපු වාරණය තමා මේ අනු කනු සීන් එක ප්‍රමෝට් කරපු එක. මූ සල්ලි දීලම පෙජ් වල ගහනවද මන්ද? කෙලින්ම උගෙ ගැන කතා ටික මේ ඩබලගෙන් යටට යනව.
     
    • Like
    Reactions: siri_ayya