Anui Kanui Exposed

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ex ගෙ අලුත් බෝයි පෙන්ඩ් ට ආදරෙන්

    තමුසෙට තමුසෙගෙ ආදරේට මෙන්න මේ ටිප් ටික ඕනි වෙයි,තමුසෙගෙ ආදරේ ජයගන්න.අංක වසයෙන් පිලිවෙලට දාන්නම්

    1) මුලින් උඹ ඉස්සරහා පුංචි ලමයෙක් වගේ හුරතල් වෙයි.උඹේ ඔය සුගර් ඩැඩී හිතට ඒක නිකං ෆැන්ටසියක් වගේ වෙයි.ඊට පස්සෙ උඹට අනිවාර්යයෙන් උඹ අධික ලෙස රෝමාන්තික උනාම උඹේ මොලේ රසායනික ප්‍රතික්‍රියාව කොකේන් වල්ට සමාන වෙන්නම එයා උඹ ලඟ හුරතල් වෙනවා

    2) කුනුහපරයක් වත් දන්නෙ නැති ගානට එයා හැසිරෙනවා,ඒ අස්සෙ නැන්දම්ම ශේප් එකේ වචනයක් දෙකක් දානවා.එතකොට උඹට හිතෙනවා මුලු ලෝකෙම උඹට කියලා

    3) පස්සෙ උඹ එක්ක කියල ගෙදර උන්ට බනිනවා.ගෙදර උන් වෙනස්කම් කරනවා එයාටයි එයාගෙ නංගිටයිලා බ්ල ගාල එනව,උඹට ඇස් වලින් සට සට ගාල කඳුළු එන තැනටම උඹට දුක හිතෙනවා.( උඹ උඹ ගෑවට ගනං ගන්නෙපා අංකල්.මමදන්නො වැඩිහිටියන්ට ගරු කරන්න

    4) පස්සෙ ඩිශ්ටි ඩිඩින් චකබක ( ඒව අපිට වැඩක් නෑ )

    5) ඔයාගෙන් අහයි එයාගෙ අම්මා දේපල ගැන,කාමරේ ලොකුද පොඩිද කියලා.ඒ විතරක් නෙවේ ඔයාගෙ යාලුවන්ගෙනුත් අහයි.ඔයාට සල්ලි තියන ප්‍රමානය අනුව එයාලගෙ ආදරේ අනුලෝමව සමානුපාතික වෙනවා

    6) තව ඔයාට කියයි ටීජේ කියල එකෙක් ගැන.ඌ යාලුවෙක් නෙවේ ඔයගෙ වයසෙම ඌත් මෙයාගෙ ex කෙනෙක්.පව් අහිංසකයගෙනුත් හොඳට ගලවලා

    7) ඔයාට පේන්න පරන ඇඳුම්,පරන බෑග් දාගෙන එයි.ඒවට රැවටිලා අරගෙන දෙන්න වෙනව ඔයාට

    8) අක්ක්ගෙ ලමයි කියල එවුන් ඉන්නවා 😂 ඔය පොඩි පරයො හින්දා මම හොටෙල් එකකට පිඟන් දෙකකටත් ගෙව්වා උන් කුඩු කරලා.මම් දවසක් ඔයාගෙ එයාට කෝල් කරල එලි වෙනකම් කුමුහපරෙන් බැන්න උන් දෙන්නගෙ හැසිරීමට

    9) තැනකට එක්කගෙන යන්න පුළුවන් ප්‍රදර්ශනයට.කට නම් අරින්න දෙන්න එපා ඔයාගෙ නම්බුව වතුරෙ ගහගෙන්ම යනවා

    10) ලමයි හදන්න බෑ කිව්වා කැමති නෑ කිව්වා,අම්ම කෙනෙක් වෙන එක කාලකන්නි කමක් කිව්වා.ඒකට හේතුව ෆිගර් අවුට් යන එක කියල පස්සෙ මට කිව්වා

    11) කුල මල ගැන මම විස්වාස කරන්න ගත්තෙ මෙතනින්.අහන්නෙපා ඒ ඇයි කියලා,දවසගානෙ එහෙ මෙහෙ යද්දි තේරෙයි.ඒව ජාන වෛන් පරම්පරාවෙන් අර්ගෙන එන ඒවා

    12) ඔයාට එන කෝල් වලට කන දාගෙන ඉන්නෙ.නැන්දම්ම ගැන නම් බය වෙන්න දෙයක් නෑ හොඳින් නම් හොඳින් නරකින් නම් නරකින්.හොර ඔප්පු ලියාගන්න ලෝයර්ලගෙ ඉඳන් සල්ලි දීල මිනී මරන්න උනත් පුළුවන් ගැම්මක් එයාට තියෙන්නෙ.පොඩ්ඩක් වචනයක් දාල බලන්නකෝ,පැයක් විතර කියවයි කෙරුවාව එයාගෙ හස්බන්ඩ් ට ගේම දීපු එකේ ඉඳන්

    13) හොර අරක්කු විකුනන එකේ ඉඳන් කරෝල කෑල්ල වෙනකම් ප්‍රස්න.හීන ගැන මහන්සියෙන් ගේමක් ගහනවට වඩා හාන්සි වෙලා නෑ එක්කො වැඩක් නෑ

    දැන් තමයි හොඳම ටික

    14) ඔයාගෙ සල්ලි ටික ටික ඉවර වීගෙන එනවනම් හරි ඔයා ඇති කියල හිතෙනවන්ම් හරි එයාගෙ අනිත් කෙනා එනව ගේමට.දැන් ගිහින් මම කියනවට බඹර නාදේ ඇසෙන මානේ සින්දුවේ විසුවල් එක බලන්ඩ.ඒකිට ඩිප්‍රෙසන් කියල අක්කට හොරෙන් උඹට ල්ව් කරන්න කියල උඹ බදාගෙන අඬනවා,අක්කට හොරෙන් කකුල් පාගනවා,ඇස් ගහනවා,එකම කෝලමයි

    15 ) අන්න එතනදි එයාල දෙන්න එනවා අපි දෙන්නගෙන් එක්කෙනෙක් තෝරගන්න අපි දෙන්නම කැමතී කියන තැනට.එතෙන්ට ආව ගමන් ඔයා තේරුම් ගන්න ඔයාට කෙලවෙලා කියලා.ඔයා නෙවේ ඒ පලවෙනියා.මමත් නෙවේ !!! ඒඑයාලගෙ බිස්නස් ස්ට්‍රැටර්ජි එකක්.පස්සෙ එයාලම වෙන් වෙනවා අපි දෙන්නට මේක කර්ගෙන යන්න බෑ කියලා

    තව අංක ගොඩාක් දාල ලියන්න තියේ.ඒ කරුනු කාරනා ලියන්න බැරි තරම් අපුලයි මට එච්චර පහත් තැනට වැට්ව්න්න බෑ

    හොඳම එක මේක 👇

    බැරි වෙලාවත් වාහනයක් නම් ඒ ගෙදර මිදුලෙ දාල එන්න එපා.ඇයි අහන්නෙපා එපා !!!

    හේතුව ඉදිරියේදී මීඩියා වලින්ම දැනගනී

    ස්තූතී

    ලසා 🐜

    ප.ලි -

    පස්සෙ අන්කල්ට සතුටු වෙන්න පුළුවන්

    අනේ මම ස්පොන්සර් වෙලා හිටියා,ට්‍රැවල් පාට්නර් වෙලා හිටියා,ඩ්‍රයිවර් වෙලා හිටියා කියලා

    https://m.facebook.com/story.php?st...8S7KiNP25l&id=100004426175087&mibextid=ZbWKwL

    oya lasa kiyana ponnayath jail idiya kellonta kari wada karala
    salli ussala social media eke
    itin uta set wenneth e wagema kunu badu tamay
     
    • Like
    Reactions: Max_r

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,759
    1
    49,827
    113
    ප*යාගල
    sorry.com
    චකබක
    පරන ඉස්කොලෙ යන කාලෙ සිද්දියක් මතක් උනා. අපෙ පන්තියෙ කෙල්ලෙක් හිටිය මෙකිගෙ කට හෙන සැරයි. මම මෙකිට ලගට එන්න කියල දවසක් කිව්ව " උබෙ කට සැර වැඩියි. වැඩිය සද්ද දැම්මොත් චක බක ගාල ගහනව කියල" මෙකි බැන්න " ගහයි කියල තමයි බය " කියල
    11) කුල මල ගැන මම විස්වාස කරන්න ගත්තෙ මෙතනින්
    අපරාදේ කිරියට ආව නම් අපි උගන්නල ගන්නව
    බැරි වෙලාවත් වාහනයක් නම් ඒ ගෙදර මිදුලෙ දාල එන්න එපා.ඇයි අහන්නෙපා එපා !!!
    ඒ මොකද්ද බන්

    E Dan eka ne. Mama kiwe meka dapau eka
    ow u thamai
    ------ Post added on Jan 24, 2024 at 12:26 PM
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,798
    4,094
    113
    ඵුක් පලු සතරක් දෙබෑ කරගැනීමේ අසීරු වෑයමක්
    පුක් පලු අතරින් ප්‍යි පොල්ලක් චුම්බනය වීම් සදහා වන් අසීරු වෑයමකි.
     
    • Haha
    Reactions: Tricle_Buwa

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,892
    23,583
    113
    412216990-661975579484906-1697381861282558878-n.jpg
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,458
    1
    15,053
    113
    මේ අර චැරිටි ලසා ද :lol:
    ස්කැම් කර්ලා හිරෙ ගිය බුවාද???

    oya lasa kiyana ponnayath jail idiya kellonta kari wada karala
    salli ussala social media eke
    itin uta set wenneth e wagema kunu badu tamay
    anna හරි..
    චැරිටි ලසා...
    ස්කැම් කරලා ගූ වෙලා හිටියෙ..
    ------ Post added on Jan 24, 2024 at 3:39 PM

    420097642_334492499487632_7871559883583575507_n.jpg

    ------ Post added on Jan 24, 2024 at 3:40 PM
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,507
    10,607
    113
    Nugegoda, Sri Lanka
    මේ අර චැරිටි ලසා ද :lol:
    ස්කැම් කර්ලා හිරෙ ගිය බුවාද???


    anna හරි..
    චැරිටි ලසා...
    ස්කැම් කරලා ගූ වෙලා හිටියෙ..
    ------ Post added on Jan 24, 2024 at 3:39 PM
    Kelloth set wenne e wage Daara horuntai Thugs latai ne bung.. :shocked: