ආණ්ඩුව පැත්තේ ඉන්නේ මොනතරම් සක්කිලි විදිහේ උන්ද කියලා පේනවා මේ කථාව අහනකොට.. අඩු වශයෙන් මේ කථාවක්වත් කරගෙන යන්න ඉඩ දෙන් නෑ පර්ලිමෙන්තුවේ . එහෙම තරමවත් විනයක් හැදියාවක් නැති තිරිසන් සත්ව කොට්ටාශයක් විදිහටයි ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු හැසිරෙන්නේ.. මුන් මෙතන මෙහෙම නම් මැති ඇමතිකම් කොහොමට කරනවද කියලා හිත ගත්තහැකි. මේවා ඉතිං TV ඒකෙවත් යන් නෑ රටේ අවාසනාවට.
Last edited:

