I1vU7jfMStI :love:
A amilaxp Member Dec 1, 2006 2,370 302 0 May 15, 2014 #3 "හම්බයාට හරි සුද්දට හරි රට ගියත් කමක් නෑ මහින්ද ගෙදර යවලා" -විපක්ශය-
bohokal Well-known member Nov 21, 2006 2,502 250 83 May 15, 2014 #4 ගොඩක් කරුණු තර්කානුකුලයි ,හැබැයි සමහර දේවල් පිළිගන්න බෑ .
Jolly_Roger Well-known member May 2, 2009 10,600 1,606 113 Colombo XOR Matara May 15, 2014 #6 "රිෂාඩ් බදුර්දින්ට මේ රටේ ඉඩම් බෙදන්න අයිතියන් නෑ .. හැබැයි මේ රටේ ඉඩම් නැති මිනිස්සුන්ට ඉඩම් දෙන්න ඕනි ඒකට අපේ විරෝධයක් නෑ .. හැබැයි එයා කොහොමද අවතැන් වූ මුස්ලිම් ජනතාව විතරක් පදිංචි කරවන්නේ.. අවතැන් වූ සිංහල, දෙමළ , මුස්ලිම් හැමෝටම ඉඩම් දෙන්න ඕනි.... ..."
"රිෂාඩ් බදුර්දින්ට මේ රටේ ඉඩම් බෙදන්න අයිතියන් නෑ .. හැබැයි මේ රටේ ඉඩම් නැති මිනිස්සුන්ට ඉඩම් දෙන්න ඕනි ඒකට අපේ විරෝධයක් නෑ .. හැබැයි එයා කොහොමද අවතැන් වූ මුස්ලිම් ජනතාව විතරක් පදිංචි කරවන්නේ.. අවතැන් වූ සිංහල, දෙමළ , මුස්ලිම් හැමෝටම ඉඩම් දෙන්න ඕනි.... ..."