5 වසරේ දරුවෙක්ට උනත් තේරෙනවා මෙම වසරේ පවතින ජනාදිපතිවරනයේ ප්‍රදාන ප්‍රතිවාදීන් දෙන්නා Anura vs sajith කියලා.රනිල්ට කොහොමත් එන්නේ නෑනේ බන් ඒකනේ ඇත්ත.ඕන නම් 7%-10% ක් එයි.බයියන් රනිල්ට දෙන්න හැකියාව වැඩී මේ සැරේ.එහෙම හිතලා බැලුවොත් උබලා ඇත්තටම කාටද චන්දය දෙන්නේ? අනුරටද? සජිත්ටද?
මටනම් හිතෙන්නේ අනුර කුමාර එයි කියලා සමාජ මාදයය එහෙම දැක්කම.ඒ වුනාට ගම් වල කොහොමද තත්වය කියලා තමා දැනගන්න ඕන.
මටනම් හිතෙන්නේ අනුර කුමාර එයි කියලා සමාජ මාදයය එහෙම දැක්කම.ඒ වුනාට ගම් වල කොහොමද තත්වය කියලා තමා දැනගන්න ඕන.
.