Anura vs Sajith හදවතට එකගව මේකට vote එකක් දාපල්ලා.

AKD vs SAJITH

  • Total voters
    240
  • Poll closed .

Pukmanta

Well-known member
  • Aug 16, 2024
    411
    390
    63
    5 වසරේ දරුවෙක්ට උනත් තේරෙනවා මෙම වසරේ පවතින ජනාදිපතිවරනයේ ප්‍රදාන ප්‍රතිවාදීන් දෙන්නා Anura vs sajith කියලා.රනිල්ට කොහොමත් එන්නේ නෑනේ බන් ඒකනේ ඇත්ත.ඕන නම් 7%-10% ක් එයි.බයියන් රනිල්ට දෙන්න හැකියාව වැඩී මේ සැරේ.එහෙම හිතලා බැලුවොත් උබලා ඇත්තටම කාටද චන්දය දෙන්නේ? අනුරටද? සජිත්ටද?

    මටනම් හිතෙන්නේ අනුර කුමාර එයි කියලා සමාජ මාදයය එහෙම දැක්කම.ඒ වුනාට ගම් වල කොහොමද තත්වය කියලා තමා දැනගන්න ඕන.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,628
    125,164
    113
    දෙහිවල
    හුරේ, අදත් චන්දයක්

    Excited Season 2 GIF by The Office
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,809
    167,466
    113
    එකමත් එක රටක
    කොහෙද එහෙම කියලා තියෙන්නේ.
    උබ නේ කිව්වේ . ..........
    .බයියන් රනිල්ට දෙන්න හැකියාව වැඩී මේ සැරේ.

    එකතැනක කියන ව බයියෝ ගොඩක් රනිල් ට දෙයි ලු .
    අයිත කියනව රනිල් ඕන නම් 7%-10% ක් ගනී ලු .

    එකක් කියපන් කෝ .
    කොහොමද බයියෝ ගොඩක් රනිල් ට දුන්නම උගේ චන්ද 7%-10%ක් වෙලා අනුර දිනන්නේ ?

    අනුර ට චන්දෙ දාන්න අගහරු වලින් කුරුමිට්ටෝ ආවද ?
     
    Pukmanta

    Well-known member
  • Aug 16, 2024
    411
    390
    63
    උබ නේ කිව්වේ . ..........

    එකතැනක කියන ව බයියෝ ගොඩක් රනිල් ට දෙයි ලු .
    අයිත කියනව රනිල් ඕන නම් 7%-10% ක් ගනී ලු .

    එකක් කියපන් කෝ .
    කොහොමද බයියෝ ගොඩක් රනිල් ට දුන්නම උගේ චන්ද 7%-10%ක් වෙලා අනුර දිනන්නේ ?

    අනුර ට චන්දෙ දාන්න අගහරු වලින් කුරුමිට්ටෝ ආවද ?
    වැරදියට තේරුම් අරන් තියෙන්නේ.මන් කියන්නේ බයියන් පිරිසකගේ චන්ද ඇතුලුවන නිසා 7%-10% වෙයි කියලා.

    සජියා එපා සජියා නැතිව ඕන එකෙක් කමක් නෑ
    Ai?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,809
    167,466
    113
    එකමත් එක රටක
    වැරදියට තේරුම් අරන් තියෙන්නේ.මන් කියන්නේ බයියන් පිරිසකගේ චන්ද ඇතුලුවන නිසා 7%-10% වෙයි කියලා.
    එතකොට බයියෝ ලක්ෂ 69 වැඩිපුර බයියෝ චන්දෙ දෙන්නේ අනුරට නේ ?
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    1723886095591.png

    හිත දෙන්න ගියාට කමක් නෑ….කෙල දෙන්න යන්න එපා..පුකේ අරී….
    ------ Post added on Aug 17, 2024 at 2:45 PM
     
    • Haha
    Reactions: Pukmanta

    Pukmanta

    Well-known member
  • Aug 16, 2024
    411
    390
    63
    එතකොට බයියෝ ලක්ෂ 69 වැඩිපුර බයියෝ චන්දෙ දෙන්නේ අනුරට නේ ?
    කවුද දන්නේ.
    View attachment 234906

    හිත දෙන්න ගියාට කමක් නෑ….කෙල දෙන්න යන්න එපා..පුකේ අරී….
    ------ Post added on Aug 17, 2024 at 2:45 PM
    link.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,809
    167,466
    113
    එකමත් එක රටක
    View attachment 234906

    හිත දෙන්න ගියාට කමක් නෑ….කෙල දෙන්න යන්න එපා..පුකේ අරී….
    ------ Post added on Aug 17, 2024 at 2:45 PM
    ඔය පරණ එකක් .
    මාලිමාවේ උන් දැන් අදින්නේ රතු පාට .

    ඔය 2019 ගහපු photos
     
    • Like
    Reactions: Pukmanta

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    View attachment 234906

    හිත දෙන්න ගියාට කමක් නෑ….කෙල දෙන්න යන්න එපා..පුකේ අරී….
    ------ Post added on Aug 17, 2024 at 2:45 PM
    මෙහෙම නෙමෙයි අනුරයියා ඉන්න වැලක් ලීක් උනත් දැන් මාලිමාව දිනලා ඉවරයි. නියත ජනපති අනුර