Anurada ta wage matath ledak da manda

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,527
    4,309
    113
    Ada kalekin eliyata gya
    mara uncomfortable bn
    oluwata mara pressure ekak awe

    issra mehema na man full senaga ekka කලබල environment එකක ඉන්න එකෙක් ඉස්සර
    Depression එක්ක වෙන ලෙඩකුත් හැදිලද මන්දා
    අරුට වගේ නැති උනාට කරගන්න ගිය වැඩේ කරගන්න බැරි type එකක් ආවේ

    Campus එකෙන් Depression ආව
    දැන් Depression වලින් තව මොකක් හරි ඇවිල්ලා ද මන්ද
    Focus කරන්නත් අමාරුයි

    මෙහෙම වෙච්ච උන් ඉන්නවා ද
    ආයේ normal වෙන්න බැරි වෙයිද