Anuradhapura Hotel Help

musicking

Member
Nov 25, 2019
5
3
3
#අනුරාධපුර අටමස්ථානය වන්දනාවේ එන ඔයාලට සුවපහසුව නතර වෙන්න පුලුවන් තැනක් තමයි මේක.

මේ Upul Residence - Anuradapura ❤️

☎️ Call Now : 0761576777

40 - 50 කට වගේ ලොකු පිරිසකට උනත් නවාතැන් ගන්න පුලුවන්, ඒ වගේම Train එකේ එන අයට Station එකේ ඉදලා ප්‍රවාහන පහසුකම් නොමිලේම හම්බෙනවා🥳

⭕ Package Details
මෙතන Packages 2500/- සිට පටන් ගන්නවා. ඔයාලගෙ එන පිරිස අනුව වෙනස් වෙන නිසා Call එකක් දුන්නම හරියටම දැනගන්න පුලුවන්.

⭕ Facilities
✅ A/C & Non A/C Rooms
✅ Comfortable beds
✅ Attached Bathrooms
✅ Hot water Facility
Dining Area
Breakfast Lunch & Dinner
✅ Evening and morning tea facility
Free WIFI
✅ safety parking space

අය කිරීමකින් තොරව කිරි ආහාර සහ ගින්පස සකසා ගැනීමේ පහසුකම් මෙහෙදි ඔයාලට හම්බෙනවා. මිට අමතරව අටපිරිකර, කරඩු, වටාපත්, මිරිවැටිසගල, මුතුකුඩ ආදී පූජාභාණ්ඩද මෙයාලගෙන් ගන්න පුලුවන්
ඔයාලට අවශ්‍ය කෑම බීම ඕනම දෙයක් මෙයාලගෙන් ගන්න පුලුවන් වගේම ඔයාලට උනත් හදාගන්න සියලුම පහසුකම් මෙහෙ තියෙනවා...
මීට අමතරව අටමස්ථානය වන්දනා කරන්න ප්‍රවාහන පහසුකම් සහ Scooters උනත් Rent එකට ගන්න පුලුවන්😍

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
☎️ 0761576777