personal gamank trip ekak newei colombo wali pandara 2 wage yanna .. me dawas wala gihin enna puluwan wei da ?? dan sancharana seema nadda ??
ජයසිරි මහා බෝධිය වදින්ටත් එන්ට බැරිද මේ දවස් වලඅනුරාධපුරේ එන්නෙ මොකට ද බං මේ දවස්වල, නෑවිත් බැරි ගමනක් ද? මෙහෙත් සෑහෙන කොවිඩ් කේස් තියෙනව. ෆුඩ් සිටි දෙකේම ස්ටාෆ් පොසිටිව්. තව එහෙං මෙහෙං කේස් තියනව. අපිත් ඉන්නේ බොහොම පරිස්සමින්. එනවනම් ඇවිත් අවශ්‍ය වැඩේ කරගෙන පරිස්සමින් පලයල්ල. හතර වටේ ඇවිදින්න යන්න එපා.
බැරි කමක් නෑ ඒත් මේ හදිසියේ මොකක්ද තියන උවමනාව බෝධිය වඳින්න. පුලුවන් තරම් ගෙවල්වලට වෙලා හිටපල්ල බං, ජීවත්වෙලා හිටියොත් වඳින්න පුදන්න බැරියැ. නිකමට හිතපල්ල ජය ශ‍්‍රී මහ බෝධිය ගාවට ලංකාවේ හතරවටේම මිනිස්සු එනව, ඇවිල්ල හැමතැනම අතගගා වඳිනව, දැං තියන තත්වෙත් එක්ක පොඩ්ඩක් හිතල බලපල්ලකො.ජයසිරි මහා බෝධිය වදින්ටත් එන්ට බැරිද මේ දවස් වල
රටට සෙත් පතලා බෝධි පුජාවක් කරන්න හැදුවේ අපි ගමේ කට්ටිය බස් එකක් අරං ඇවිත්.බැරි කමක් නෑ ඒත් මේ හදිසියේ මොකක්ද තියන උවමනාව බෝධිය වඳින්න. පුලුවන් තරම් ගෙවල්වලට වෙලා හිටපල්ල බං, ජීවත්වෙලා හිටියොත් වඳින්න පුදන්න බැරියැ. නිකමට හිතපල්ල ජය ශ‍්‍රී මහ බෝධිය ගාවට ලංකාවේ හතරවටේම මිනිස්සු එනව, ඇවිල්ල හැමතැනම අතගගා වඳිනව, දැං තියන තත්වෙත් එක්ක පොඩ්ඩක් හිතල බලපල්ලකො.
බැරිද දන්නෙ නෑ. හැබැයි මං යනකොට නම් ගෙවල් කොහෙද ඇහුව. හරිම නිදහස් මේ දවස් වල.ජයසිරි මහා බෝධිය වදින්ටත් එන්ට බැරිද මේ දවස් වල