උට තියෙන්නෙ පොඩි කාලෙදි ගෙදර වැඩිහිටියො රණ්ඩු කරපු නිසා යටි හිතේ ඇතිවුන කම්පනයක්, ඌ ඔය විදියට ඉන්නෙ උගෙ කම්මැලිකම නිසා නෙවෙයි. ඌත් අනිත් උන් වගේ සාමාන්‍ය විදියට ජීවත්වෙන්න හිතුවට ඒම කරගන්න බෑ උගෙ සිතුවිලිවලින්ම ඌ හිරකාරයෙක් වෙලා.
ඕක මෝහනයෙන් හොදකරන්න පුලුවන් ගොඩක් දුරට,
උබලත් මම කැරියා මම තමයි හරි කියලා ගෘහමූලික පවර් ඒ පෙන්නන්න ගෙදරදි ලමයි ඉස්සරහා ගෑනි එක්ක , නැන්දම්මා එක්ක රණ්ඩු කරන්න යන්න එපා. විනාස වෙන්නෙ උබලගෙ ලමයින්ගෙ ජීවිතේ.