AnuradhaRa උට ADHD කියලා හිතුවට

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උට තියෙන්නෙ පොඩි කාලෙදි ගෙදර වැඩිහිටියො රණ්ඩු කරපු නිසා යටි හිතේ ඇතිවුන කම්පනයක්, ඌ ඔය විදියට ඉන්නෙ උගෙ කම්මැලිකම නිසා නෙවෙයි. ඌත් අනිත් උන් වගේ සාමාන්‍ය විදියට ජීවත්වෙන්න හිතුවට ඒම කරගන්න බෑ උගෙ සිතුවිලිවලින්ම ඌ හිරකාරයෙක් වෙලා.
    ඕක මෝහනයෙන් හොදකරන්න පුලුවන් ගොඩක් දුරට,
    උබලත් මම කැරියා මම තමයි හරි කියලා ගෘහමූලික පවර් ඒ පෙන්නන්න ගෙදරදි ලමයි ඉස්සරහා ගෑනි එක්ක , නැන්දම්මා එක්ක රණ්ඩු කරන්න යන්න එපා. විනාස වෙන්නෙ උබලගෙ ලමයින්ගෙ ජීවිතේ.
     
    Data Packet

    Well-known member
  • Dec 14, 2018
    565
    375
    63
    උබලත් මම කැරියා මම තමයි හරි කියලා ගෘහමූලික පවර් ඒ පෙන්නන්න ගෙදරදි ලමයි ඉස්සරහා ගෑනි එක්ක , නැන්දම්මා එක්ක රණ්ඩු කරන්න යන්න එපා. විනාස වෙන්නෙ උබලගෙ ලමයින්ගෙ ජීවිතේ.
    100%
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    dog hypnosis GIF by Red & Howling
     
    • Like
    Reactions: PHBhagya and Mohowk

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උබ කියන්නේ අනුරාධගේ තාත්තා රෑ අරක්කු බිලා ඇවිත් ගෙදර සන්ඩු කරපු නිසා අනුරාධ මේ වගේ වැදගැම්මකට නැති කාලකන්නි, රටට බර එකෙක් උනා කියන එකද
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබ කියන්නේ අනුරාධගේ තාත්තා රෑ අරක්කු බිලා ඇවිත් ගෙදර සන්ඩු කරපු නිසා අනුරාධ මේ වගේ වැදගැම්මකට නැති කාලකන්නි, රටට බර එකෙක් උනා කියන එකද
    ඔව්,
    තාත්තා බීලා ඇවිත් නිතරම රණ්ඩු උන් එක මූට මානසිකව බලපාලා දරනුවටම. ඌට ඔහොම බනින්නත් හොද නෑ ඒ හන්දා. පව් ඉතින්.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔව්,
    තාත්තා බීලා ඇවිත් නිතරම රණ්ඩු උන් එක මූට මානසිකව බලපාලා දරනුවටම. ඌට ඔහොම බනින්නත් හොද නෑ ඒ හන්දා. පව් ඉතින්.
    උගේ තාත්තා රජයේ සේවකයෙක්. බන්ධනාගාර සුළු සේවකයෙක්. පෙළක් වෙලාවට උබ කියනවා වගේ ඌ හිර ගෙදර දවසේ වැඩි හරියක් ගත කරන මානසික පීඩනය ගෙදරදී පිට කරනවා වෙන්නත් පුළුවන්. මිනිස්සු එල්ලලා ගහන එව්වා, අත පය කඩන එව්වා, මරණ එව්වා... ඕවා දැකලා දැකලා.. ඒ පීඩනය ගෙදරදී නිදහස් වෙනවා ඇති. ඒ නිසා අනුරාධ මෙහෙම වෙන්න ඇති.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    උබ කියන්නේ අනුරාධගේ තාත්තා රෑ අරක්කු බිලා ඇවිත් ගෙදර සන්ඩු කරපු නිසා අනුරාධ මේ වගේ වැදගැම්මකට නැති කාලකන්නි, රටට බර එකෙක් උනා කියන එකද
    ගණිත අංශයෙන් ඒ ලෙවල් කරපු එකෙක් යකො ඌ .