සිංහලු,
අපේ අනුරාධ රා ගැන උබලා දන්නවානේ. ඌට ADHD තියෙනවා. ඒ නිසා හරියට මහන්සි වෙලා රැකියාවක් කරන්න අමාරුයි. ඒත් මීටරේ හොදයි.
මේ වගේ කෙනෙක්ට ජීවිතේ සාර්තක කරගන්න කරන්න පුලුවන් රැකියා මොනවද? සමහර රැකියා තියෙනවා ඒවට මහන්සි වෙන්න දෙයක් නැහැ. මනුස්සයෙක් හිටිය නම් ඇති. පඩිත් අවුලක් නැහැ. උගත්කම විතරයි ඕනේ. මේ වගේ රැකියා ගැන දන්නවා නම් කියාගෙන යන්න. අනුරාධ සහ ඒ වගේ ප්‍රශ්න තියෙන අනිත් අයටත් වැදගත් වේවි.
මේ ඉන්නේ Michael Phelps. ADHD තියෙද්දිත් ඔලිම්පිකුත් ගියපු දක්ශයෙක්.