AnuradhaRa ට කරන්න පුලුවන් විදියේ රැකියා

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,266
    15,365
    113
    සිංහලු,
    අපේ අනුරාධ රා ගැන උබලා දන්නවානේ. ඌට ADHD තියෙනවා. ඒ නිසා හරියට මහන්සි වෙලා රැකියාවක් කරන්න අමාරුයි. ඒත් මීටරේ හොදයි.

    මේ වගේ කෙනෙක්ට ජීවිතේ සාර්තක කරගන්න කරන්න පුලුවන් රැකියා මොනවද? සමහර රැකියා තියෙනවා ඒවට මහන්සි වෙන්න දෙයක් නැහැ. මනුස්සයෙක් හිටිය නම් ඇති. පඩිත් අවුලක් නැහැ. උගත්කම විතරයි ඕනේ. මේ වගේ රැකියා ගැන දන්නවා නම් කියාගෙන යන්න. අනුරාධ සහ ඒ වගේ ප්‍රශ්න තියෙන අනිත් අයටත් වැදගත් වේවි.

    මේ ඉන්නේ Michael Phelps. ADHD තියෙද්දිත් ඔලිම්පිකුත් ගියපු දක්ශයෙක්. :love: :love:

    1*AFyywgH1WFxeLV6OyDK3lQ.jpeg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,569
    75,434

    Hinga kana eka tama karanna puluwan

    ADHD kiyanne fail wenna reason ekak newi. Mage team ekey inna dial eka (mata wada sr) ADHD dial ekak. wu patta reputed company eka athuley uge wada nisa. kotinma kiwoth CXO level eka hitan wuwa dannawa.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,620
    125,118
    113
    දෙහිවල
    රස්සාවක් කරන්න උවමනාවක් තියෙන එකා ක්‍රමයක් හොයාගන්නවා මචන් ගෙදරට වෙලා කකා බිබී ඉන්නේ නැතුව.
    උවමනාව තියෙන එකාට ලෙඩ කියන දේ බාදාවක් නෙමේ. ඔන්ලයින් කොච්චර දේවල් තියෙනවද හම්බකරන්න
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඌට සෝෂල් ෆෝබියා තියෙන්නෙ ලොකුවට

    mulinma giya job ekakata ethana wada karapu un mawa nikan podi ekek ganata dala katha kare....henata nondi kara....giya mul dawasata passe dawasema ayin una....itapasse thawa thanaka 1week hitiya ekath ehemai
    උන්ට සිතුවිලි එක විදිය ගොඩක් වෙනස්. බ්‍රේන් කෙමිස්ට්‍රි අවුලක්. Ritalin බීවම හරියනවා
    ------ Post added on Aug 17, 2022 at 11:17 AM
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඇත්තටම කිව්වොත් ඌට ජොබ් එකක් කරන්න කිසි උවමනාවක් නෑ.... ජොබ් එකක් කිවේ ඔන්ලයින් ජොබක් හරි කරන්න ඕන කමක් නෑ... මේකේ එවුන් ඕකාට කොච්චර නම් උපදෙස් දීලා ඇත්ද අරම කරන්න මෙහෙම කරන්න කියලා.... ඌගේ දෙමවුපියන් දෙන්නම රජයේ නිසා ඌට ගානක් නෑ.. මොකද ඌත් දන්නවා දෙන්නාටම පැන්ෂන් එක එන නිසා අවුලක් නෑ කියල... ඉතින් ඌ අතල් එකේ ඉන්නවා ඇති.....

    දෙන්නාම නැති කලෙක තමයි ඌට තේරෙන්නේ මොනම හරි දෙයක් කරලා (ජොබක් or online ජොබක්) එක්ස්පිරියන්ස් එකක් තිබ්බා නම් හොදයි නේද කියලා...
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඇත්තටම කිව්වොත් ඌට ජොබ් එකක් කරන්න කිසි උවමනාවක් නෑ.... ජොබ් එකක් කිවේ ඔන්ලයින් ජොබක් හරි කරන්න ඕන කමක් නෑ... මේකේ එවුන් ඕකාට කොච්චර නම් උපදෙස් දීලා ඇත්ද අරම කරන්න මෙහෙම කරන්න කියලා.... ඌගේ දෙමවුපියන් දෙන්නම රජයේ නිසා ඌට ගානක් නෑ.. මොකද ඌත් දන්නවා දෙන්නාටම පැන්ෂන් එක එන නිසා අවුලක් නෑ කියල... ඉතින් ඌ අතල් එකේ ඉන්නවා ඇති.....

    දෙන්නාම නැති කලෙක තමයි ඌට තේරෙන්නේ මොනම හරි දෙයක් කරලා (ජොබක් or online ජොබක්) එක්ස්පිරියන්ස් එකක් තිබ්බා නම් හොදයි නේද කියලා...
    පොරට පෙන්ශන් එක හම්බෙනවනෙ අඩුපාඩු සහිත දරුවෙක් කියල ඇප්ලයි කරන්න තියෙන්නෙ ඒකයි රස්සාවක් නොකරන්නෙ
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    Hinga kana eka tama karanna puluwan

    ADHD kiyanne fail wenna reason ekak newi. Mage team ekey inna dial eka (mata wada sr) ADHD dial ekak. wu patta reputed company eka athuley uge wada nisa. kotinma kiwoth CXO level eka hitan wuwa dannawa.
    It needs to be managed. Anuradha doessn't do this but probably uses a cocktail of assorted drugs. There are ADHD guys who are really good at certain things. ADHD has no correlation with intelligence. But the ability to hyper-focus can be used in a most beneficial way.
    Sadly the lack of support for such people from the Health authorities doesn't make it any helpful either.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,542
    113
    මමත් සමහර හොඳට මොළේ තියන අය අඳුනගෙන තියනවා මොකුත් නොකර ඉන්න හෝ සුළු දෙයකින් සෑහෙන. එක්කෙනෙක් කියනවා ඔය පොඩි දෙයක් කරලා එයා හිතන තත්ත්වයට එන්න බෑලු. ලොකු දේවල් කරන්න අනිත් අයගෙ වැඩ බලන්න වගේ දේවල්වලට කැමතියි මේ අය. හැබැයි මෙයාලා මාර මීටර් කට්ටිය නිදහස අගය කරනව මං හිතන්නෙ.
     
    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    Bike ekakuth thiyana nisa broker wada karanna puluwan gedal idam wikunanna.

    FB page ekak hadagena properties tikak list karala try ekak denna puluwan.

    wena job ekak karanne nathi nisa one tharam wela thiyanawane gewal idam pennanna ekkan yanna.