මතකද පොර කිය කිය හිටියා මට suicide කරගන්න ඔනේ කියලා.. එලකිරියේ හිඟාකාලා ඌගේ පූසාගේ රස කතා කිය කිය හිටිය අහිංසක ඩයල් එක..පව්...
ඌගේ ත්රෙඩ් වල අමුතුම ගතියක් තිබ්බා .. පිරිසිදු ළමා මනසක් තිබ්බේ.. ඒක සුන්දරයි..
ඌගේ ත්රෙඩ් වල අමුතුම ගතියක් තිබ්බා .. පිරිසිදු ළමා මනසක් තිබ්බේ.. ඒක සුන්දරයි..