
මොන වාසියක් ගත්තත් කමක්නැහැ අමාරුවේනම් වැටෙන්න එපා.....



.. matara kella nam danne na he he fb giyee nam aluth kella hinda kiyala aranchi thama

අපේ මාතර ඉදන් එළකිරි එකට සෙට් වෙන මේ කොලුවාව ඔයාල දන්නවා ඇති නේ.ඇහැට කනට පෙන ලස්සන කොල්ලෙක් හින්ද ගැණු ළමයි ගෙන් බේරුමක් නෑ ලු.
![]()
![]()
![]()
මෙයා ගිය අව්රුද්දෙ එළකිරි අව්රුදු කුමරිය තරගේ තියල හොද ගානකුත් යටි මඩි ගහල ලු.ඒ යටි මඩි ගහපු සල්ලි වලින් ගැණු ලමයව කොලබ පෙන්නන්න එක්කගෙන ආවලු.ලබන අව්රුද්දෙත් ඒ තරගේ එය තියන්න ලු හදන්නේ වාසියක් ගන්න.
දැන් නම් මේ කොලුවා හැම වෙලාවේම කොලබ එනවා කියන තාමය් ආරංචිය. ඉතින් මේ කොලබ එන හින්ද මේ ලගදි අලුත් කෙල්ලෙක් වත් සෙට් වෙලා ලු .මෙය හැම තිස්සෙම කියන්නේ facebook එක වැඩක් නෑ.මම නම් කවදාවත් යන්නේ නෑ කියල.එත් කොය් වෙලාවේ බැලුවත් මෙයා online . ඒ මොනවා හින්දත් නෙමෙය් අර අලුතින් හම්බ උන ගැණු ළමය හින්දලු.
ඉතින් මේ අලුත් ගැණු ළමය හම්බ උන හින්ද එය මෙච්චර කාලයක් ආදරය කරපු මාතර ගැණු ලමයව අත ඇරළලු.එක හින්ද ඒ ගැණු ළමයාගේ අය්යා මෙයාව මාතර හැම තැනම හොයනවලු.
ඔය වගේ වැඩ කරලා අපේ anuru _1 අය්යා තව හොර වැඩක් කරලා. මේ ටිකේම හොර වගේ එළකිරි එකට වෙලා ඉදල හොරෙන් හොරෙන් ඉද්දි මට තාමය් අහු උනේ. කරපු හොර වැඩේ මම GT අය්යාටත් කියන්න ඉන්නේ.හැබැය් GT අය්යා මෙයාව BAN කරන්නේ නම් නෑ.
මෙයා හොර වගේ පොස්ට් 11000 ක් ගහල නේ.ඉතින් ඔක්කොම කට්ටිය එකතු වෙලා අපේ මේ එළකිරි එකේ ලස්සන කොල්ල ට wish කරමු.
![]()
![]()
මේ කතා කිව්වාට මගේ එක්ක තරහ වෙන්න එපා anuru _1 අය්යේ.
![]()

monawa unath oya kiyapu katha ithin dannoo danithi he he kiyapu ekath onna hoya gaththa 
monawa unath thankz for thread bro....mage unusum subapathum![]()
නියමයි නියමයි
ඔන්න මගෙන් බෙස්ට් විශස් අනුරු යටින් ඉරක් එක කොලුවට
දිගටම කොටන්න අපි එක්ක සෙට් වෙලා
![]()
congratZz anuru
congrtzz machann![]()
Congratz Bro ~ !
![]()
කො න් ග් රැ ජු ලේ ස න් ස්..!
jaya wewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa





eka ne aiye hena gemak dila me wage thread ekak damme........ aye kawada me wage thread 1k watennada ithin post walataHapooo mewa ahuwama dakkama mata tawa tawa post danna hithenawamonawa unath oya kiyapu katha ithin dannoo danithi he he kiyapu ekath onna hoya gaththa
monawa unath thankz for thread bro....




