Any advice

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ඉස්සර මම ඇබියුස් එකකින් traumatized වෙල හිටපු කලෙ මට සෙට් උන කෙනෙක් හිටිය. සෙක්ස් කරන්න ගිහින් නෑ just call කරල තියෙනව. සිරාවට ම අර ඇබ්යූස් එක විතරයි මට අත්තටම වෙල තියෙන දෙයක් ත්ය්න්නෙ. කොච්චර චැට් කරත් ගේ සෙක්ස්x කරන්න ඔන කියල යන්න හිතෙන්නෙ නෑ. ඉතිං එ විදියට එක පොරක් කෝල් කර උගෙ ඔෆිස් ෆෝන් වලින් තමයි කෝල් කරෙත්. ඌට ඔන උනෙ මව යූස් කරන්න. ඌ හොද ජොබ් එකක් කරන කෙනෙක්. ඌගෙ ගෑනි ඔන දේවල් කරන්න දෙන්නෙ නෑ කිව්ව. ඌට තියෙන්නෙ දරුනු ආසාවල්. U කිව්ව මොන හෙතුවක් නිස වත් වෙන අය එක්ක යන්න බෑ උ එක්ක මරෙනකම් උ කියන විදියට ඉන්න ඔන කියල. මං ඉතින් ගියෙ නෑ අත්තටම මට තිබ්බෙ ලෙඩක් නිස වෙන්න අති යන්න නොහිතුනෙ. කොහොම හරි මට දැන් කෙල්ලෙක් ඉන්නව. එයා මෙ මුකුත් දන්නෙත් නෑ. ඊයෙ අර කෙනා මට කෝල් කරා. U මෙච්චර කලක් යූස් කර කර හිටපු කෙනා ඇක්සිඩන්ට් එකකින් නෑති උන කිව්ව. දැන් උට මාව ඔන කිව්ව. ඇක්සිඩන්ට් උනද ඌ මරුවද දන්නෙත් නෑ. ඌ කියන ඒව එච්චර රිස්කි . මට අත්තටම පිරිමි ගැන ඉන්ටෙරෙස්ට් එකක් නෑ. ඉතින් මන් උට සිද්දිය තෙරුම් කරල කිව්ව මට එහෙම උනෙ පොඩි කලෙ ප්‍රශ්න නිසා දැන් එහෙම නෑ කියල. ඒ උනට ඌ හිතුවෙ මන් වෙන එකෙක්ව සෙට් කරගෙන ඉන්නව කියල. මම උට බය නෑ ඌ මන් තරම් උස නැති නිසා උට බලෙන් මුකුත් කරගන්න බෑ. හැබැයි මම ඌ දැකලත් නෑ ගෙස් කරනව මට වඩා මිටි ඇති කියල මම ගොඩක් උසයි. ඉස්සරට වඩා මහතයි. ඒ නිසා මාව හොයාගත්තත් ඌට මුකුත් කරන්න බෑ තනියම. ඒත් මට බයයි මු කෙල්ල ගැන හොයගෙන මොනව හරි වේ කියල. ටූපැක් දාලා තිබුණ ත්‍රෙඩ් එකක තිබිල දැක්ක ෆුලි ගේ එකෙක් බැන්ද කියල. තව එකෙක් ගෙ කමෙන්ට් එකක් දැක්ක ඌව බ්ලැක් මේල් කරල කෙල්ලට ගහන්න ට්‍රයි කරන්න ඕන කියල. මට බයයි මූ කෙල්ලව හොයාගෙන ඒ වගේ වැඩක් කරයි ද කියල. කෙල්ල නම් ලොවෙත් වෙන එකෙකුට කැමති වෙන්නෙ නෑ. ඒත් මූ ප්‍රශ්නයක් වෙයි කියල හිතෙනවා. ඌ මාව සැකල නැති උනත් මං ගැන දැන ගෙන හිටපු දේවල් වලින් ඌට මාව හොයාගන්න පුළුවන්. මම ඌ ගැන දන්නෙ ඌ කියපු දේවල් විතරයි. ඌ මුලින් කිව්ව ඌත් ගෑනුන්ට තමයි කැමති පවුල හොදට ලව් එකෙන් ඉන්නව. ඌට ඒක නැති කරගන්න බෑ ඒ නිසා හම්බ වෙලා කරන දේවල් කරල යමු එතනින් එහාට මුකුත් දෙයක් දැනගන්න ඕන නෑ කියල. මම උගේ ෆොටෝ එකක්වත් දැකල නෑ. මට කෙල්ලෙක් ඉන්නව කියන එක ඔප්පු කරන්න පුළුවන් උණත් මම වෙන කවුරු හරි එක්ක හොරෙන් සෙට් වෙනව කියල ඌ සැක කරන එක මට ඔප්පු කරන්න විදියක් නෑ. මොකද ඌ කිව්ව හොරෙන් කරනව ඇති නෙ කියල. ඌ අන්තිමට කිව්ව බලාගන්නම්කො කියල. Any advice?
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ඌව මරලා දාපන් වස දීලා. ඔය @2osama වගේ කොලුකාර බැල්ලිගෙ පුතෙක්.
    පොලු පාරවල් දෙක තුනක් ඔලුවට දීලා මරලා දාපන්.
    මරන්න පුළුවන් උනාට ඊට පස්සෙ මට ජීවත් වෙන්න බෑනෙ බන්

    මට මූ අදත් කෝල් කරා
    ------ Post added on Aug 12, 2022 at 11:21 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    ඕයි උඹට ලෙඩක් තියෙන්නෙ hallucinations කියල කියන්නේ ඔය පේන ඒවාට .. පව් නොදී ගිහින් බෙහෙත් ටිකක් ගනින් බන්..
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,789

    👀