Any Freelance Structural Engineers?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,184
    1,445
    113
    පේමන්ට් එකේ.
    මචන් Structural Analysis Freelance කරන කවුරුහරි ඉන්නවද? මොන වගේ වැඩද වැඩි පුර සෙට් වෙන්නේ, High Rise Buildings වගේ ඒවද? මට sap2000, Etabs, CSI Safe පුලුවන්. Freelance වලට බහින්න කලින් තව ඉගෙනගන්න Softwares එහෙම තියෙනවද? Code එකයි Theoretical Knowledge එකයි හොද මට්ටමක තියෙනවා. උත්තරයක් දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක් මචන්
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මචන් Structural Analysis Freelance කරන කවුරුහරි ඉන්නවද? මොන වගේ වැඩද වැඩි පුර සෙට් වෙන්නේ, High Rise Buildings වගේ ඒවද? මට sap2000, Etabs, CSI Safe පුලුවන්. Freelance වලට බහින්න කලින් තව ඉගෙනගන්න Softwares එහෙම තියෙනවද? Code එකයි Theoretical Knowledge එකයි හොද මට්ටමක තියෙනවා. උත්තරයක් දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක් මචන්
    Box bar structure ekak design karala denna puluwanda wahalekata?