Any idea why this is so cheap?

hemantha06

Junior member
  • Jun 5, 2017
    75
    44
    18
    Screenshot_20210508-173054.png
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,888
    3,148
    113
    May be he is genuine seller trying to make feedbacks, but this item is not that kind a item to give away for feedback. Probably a fake listing
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,888
    3,148
    113
    but why they add paypal and buyer protection.what is the gain for them? :oo:
    Some paypal accounts can withdraw money instantly without waiting 21 days. In that case once buyer make charge back seller already got the money leaving negative balance in paypal account. If the amount is huge paypal take legal actions or else paypal let it be like that.
     
    • Like
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    9,960
    6,113
    113
    ගෙදර බන් !!
    but why they add paypal and buyer protection.what is the gain for them? :oo:

    true. oke 2paththak thiyenawa.

    seller shipping update karoth valid traking ekakkin buyer ta inna wenawa item eka enakan. Probably empty box or something junk.
    Ethakota patta vathayak wenawa buyer protection eken claim karanna giyoth.

    Anith de, buyer credit card or debit pay karannath ida thiyenawa, ewa ganna bari wenawa.
    thawa reasons thiyenawa machan.
     
    • Like
    Reactions: Battery Podda

    Emios

    Well-known member
  • Dec 10, 2009
    36,985
    17,481
    113
    Some paypal accounts can withdraw money instantly without waiting 21 days. In that case once buyer make charge back seller already got the money leaving negative balance in paypal account. If the amount is huge paypal take legal actions or else paypal let it be like that.
    so what is the damage to the buyer?money gets refunded anyway? :oo:
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,888
    3,148
    113
    true. oke 2paththak thiyenawa.

    seller shipping update karoth valid traking ekakkin buyer ta inna wenawa item eka enakan. Probably empty box or something junk.
    Ethakota patta vathayak wenawa buyer protection eken claim karanna giyoth.

    Anith de, buyer credit card or debit pay karannath ida thiyenawa, ewa ganna bari wenawa.
    thawa reasons thiyenawa machan.
    ඔව්. ඔය වගේ චයිනිස් හුකන්නෙක් මට කළා වැඩක්. රාස්ප්බෙරි පයි එකකට ඕඩර් එක දාපුවහම මේකා මට ෂිප් ට්‍රැකින් නම්බර් එකකුත් දුන්නා. ට්‍රැකින් දවස් දෙකකින් අප්ඩේට් උනා. මම හිතුවේ බඩු හරි කියලා.. සතියකින් විතර කැල්ගරි ආවා කියලා කැනඩා පොස්ට් එකෙත් අප්ඩේට් උනා. දවස් තුනකින් විතර ගෙදරට ලෙටර් එකක් ආවා.. ඒ හුත්තා එවලා තියෙන්නේ ලියුමක් කියහන්කෝ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    36,985
    17,481
    113
    true. oke 2paththak thiyenawa.

    seller shipping update karoth valid traking ekakkin buyer ta inna wenawa item eka enakan. Probably empty box or something junk.
    Ethakota patta vathayak wenawa buyer protection eken claim karanna giyoth.

    Anith de, buyer credit card or debit pay karannath ida thiyenawa, ewa ganna bari wenawa.
    thawa reasons thiyenawa machan.
    thank god sinhalu haven't found this scam method yet :oo:
     
    • Like
    Reactions: RLT4U

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,888
    3,148
    113
    so what is the damage to the buyer?money gets refunded anyway? :oo:
    ඕක කරන්නේ පේපැල් එකට ෂොට් එක දෙන්න. සමහර එවුන් සල්ලි හදිස්සි උනාම ඕක කරනවා.. ඒ වෙලාවට සල්ලි ගන්න. පස්සේ පේපැල් එකට ගෙවන්න පුළුවන්නේ..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    36,985
    17,481
    113
    ඕක කරන්නේ පේපැල් එකට ෂොට් එක දෙන්න. සමහර එවුන් සල්ලි හදිස්සි උනාම ඕක කරනවා.. ඒ වෙලාවට සල්ලි ගන්න. පස්සේ පේපැල් එකට ගෙවන්න පුළුවන්නේ..
    ade maru wedene mageth paypal instant withdraw karanna puluwan.denna one ausi unta wedak
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,888
    3,148
    113
    ade maru wedene mageth paypal instant withdraw karanna puluwan.denna one ausi unta wedak
    එපා බන්. උබේ ඉන්ස්ටන්ට් විත්ද්රෝ නැතුව යයි. ඊට පස්සේ දවස් 21 වෙනකන් හෝල්ඩ් කරයි සෆිෂන්ට් රේටින්ග්ස් නැහැ කියලා ඉබේ සෙලින්වල.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    36,985
    17,481
    113
    එපා බන්. උබේ ඉන්ස්ටන්ට් විත්ද්රෝ නැතුව යයි. ඊට පස්සේ දවස් 21 වෙනකන් හෝල්ඩ් කරයි සෆිෂන්ට් රේටින්ග්ස් නැහැ කියලා ඉබේ සෙලින්වල.
    :Pnikan bn kivve.oya wage jara weda karala apaye yay
     
    • Like
    Reactions: Battery Podda

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    11,943
    8,058
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕක ගැන මමත් ත්‍රෙඩ් එකක් දැම්මා. ෂනෙල් පෆියුම් £20 වලට තිබුනා ජෝන් ලුවිස් වලින් බයි කරපුවා කියලා. ඌ ජෝන් ලුවිස් එකේ £100 වලට අරං £80ක් අතිං කයිට් කරං කරපු බිස්නස් එකක්🤡🤣
    බයර් ප්‍රොටෙක්ශන් තිබුන නිසා ඕඩ කළා, සතියකින් වගේ මැසේජ් එකක් ආවා පාර්සල් එක ඩැමේජ් වෙලා බඩු ඉවරයි, සල්ලි ටික රිෆන්ඩ් කරා කියලා😑🤡
     
    • Like
    Reactions: Battery Podda

    Emios

    Well-known member
  • Dec 10, 2009
    36,985
    17,481
    113
    ඕක ගැන මමත් ත්‍රෙඩ් එකක් දැම්මා. ෂනෙල් පෆියුම් £20 වලට තිබුනා ජෝන් ලුවිස් වලින් බයි කරපුවා කියලා. ඌ ජෝන් ලුවිස් එකේ £100 වලට අරං £80ක් අතිං කයිට් කරං කරපු බිස්නස් එකක්🤡🤣
    බයර් ප්‍රොටෙක්ශන් තිබුන නිසා ඕඩ කළා, සතියකින් වගේ මැසේජ් එකක් ආවා පාර්සල් එක ඩැමේජ් වෙලා බඩු ඉවරයි, සල්ලි ටික රිෆන්ඩ් කරා කියලා😑🤡
    hebei idala hitala real ewath yanawa aduwata.