lolz crack gana katha kaloth eke pathi dekak tiyanawa![]()
1. salli nathi api wenuwen hadana crack
2. virus or steel paramarthayen hadana crack
oya palaweni jathiye crack nam hoya ganna harima amarui
2nd eke kriya damaya mehemai. ubala kocchara virus na kiyala prove kalath atthatama eke virus tiyanawa .a mehemai, hamathissema crack ekata bind karana virus eka or steeler eka fud.eka thamai programmerge dakshathawaya.or samahara welawata cript karahama crack eke virus eka liyana thana wenas karanawa.ethakota virus gard eken thora ganna amarui run wena service eka virus da nadda kiyala.a nisa virus gard eken block wenne na.
oneneam balanna oya aluth crack ekak DL karala eka godak welawata tikak wela load wenawaeka tamai oyage data send wena 1st step eka or keylogger eka install wena point eka.meka crack wala witharak nemai onama EXE file ekakakta enna puluwan
ආහ් ඔය කියල තියෙන්නේ ලස්සනට කතාව...
null-byte add කරලා හදපු crypted ඒවා අල්ලන්න කාලයක් යනවා.. AV Softwares වලට detect කරනකොට ටොපිය සෙට් වෙලා ඉවරයි. රන්ටයිම් එකේදී යන ක්රියාව නිරීක්ෂණය කරන්න ටුල්ස් ගොඩක් තියෙනවා. එවන් චෙක් කරලා Analyze පාරක් දාපු ඒවා තමයි SL - Secure සෙට් එකේ එවුන් දුන්නේ.. මෙච්චර කියලත් අරූ ඔහේ බෙදනවා බං වයිරස් තොග ගණන්.. වැඩක් නෑ වගේ කියල.. මම අල්ලලා දානවා.. මොලේ තියෙන එවුන් බේරෙයි කමෙන්ට්ස් තේරුම් අරගෙන 
මම කැපුනා මචෝ!

හරි ශෝක්
me thread eke neme winzip, idm ehema daaddi dapu crack walin puk welada danne na danatama...
