මේක දැනට පාවිච්චි කරන අය ඉන්නවද? BHW, DP forum වල ගොඩක් පරණ review තමයි තියෙන්නේ. ලඟදි හෝ දැනට පාවිච්චි කරන කෙනෙක් නැද්ද, earnings ගැන දැනගන්න.