Any security threat in Colombo ?

ZEEECH

Junior member
  • Jun 22, 2020
    37
    30
    18
    I got to know from a person that several churches in Colombo have been guarded with security personnel following an intel report of a terror attack.
     
    • Like
    Reactions: kinkon

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,790
    35,638
    113
    වොන්ඩර් ලැන්ඩ්
    allah... saranay allah... allah hukapan allah... :(

    මන්නාරම, පේසාලෙයි, මාතා දේවස්ථානයට පසුගිය 04 වනදා පැමිණ සැක කටයුතු ලෙස හැසුරුණු පුද්ගලයා යාපනය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඔහු අද යාපනය ශාන්ත අන්තෝනි දේවස්ථාන භූමියේ සැක කටයුතු ලෙස හැසිරෙමින් සිටියදී එලෙස අත්අඩංගුවට ගත් බවයි යාපනය පොලිසිය ස`දහන් කළේ.

    අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් කණ්ඩායම් කිහිපයක් යොදා පරීක්ෂණ පවත්වන බව ද පොලිසිය සඳහන් කළා.

    මන්නාරම,පේසාලෙයි,මාතා දේවස්ථානයට පැමිණි පුද්ගලයෙකු බෑගයක් පිටෙහි එල්ලාගෙන සැක කටයුතු ලෙස හැසිරීම හේතුවෙන් උතුරු පළාතේ ආගමික ස්ථාන වෙත ඊයේ සහ අද දිනවල විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණා.

    සීසීටීවී දර්ශන අනුව සිදු කළ මෙහෙයුම්වලදී සැකකරු අත්අඩංගුවට ගැනීමට යාපනය පොලිස් නිලධාරීන්ට හැකිව තිබෙනවා.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Chandeth langai නිසා වෙච්ච රගපෑමක් නම් හොදයි ඇල්ලුවත් කරුමෙට මුන් පැල්න් කරා නම් මල ඇනයක් වෙන්නේ
     
    • Haha
    Reactions: ZEEECH

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    බෝම්බ පිපුරුවොත් කියන්නේ පඹය කියලා.
    පුපුරන්න කලින් ඇල්ලුවා ම කියන්නේ ඡන්දෙ නිසා රඟපානව කියල.
    කොහෙන් ගියත් checkmate :ROFLMAO:
     

    ZEEECH

    Junior member
  • Jun 22, 2020
    37
    30
    18
    බෝම්බ පිපුරුවොත් කියන්නේ පඹය කියලා.
    පුපුරන්න කලින් ඇල්ලුවා ම කියන්නේ ඡන්දෙ නිසා රඟපානව කියල.
    කොහෙන් ගියත් checkmate :ROFLMAO:
    Machang, the problem is the way we Sri Lankans think, including me. we wait for a chance to blame someone who we don't like/ did not vote for. at the same time we keep silent and try to justify on everything that is being done by the person whom we voted for/ the person whom we like.
     
    Last edited: