Anyone bought Oneplus 6?

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    :lol:meke ara miuru kiyana buwa oka gannawa kiya kiya hitiye.gaththada danne naha.:rofl::rofl:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    aran ubatath me wage thread ekak daanna thama wenne.:D

    මේකනේ බන් පොන් එකේ බේසික් අපි බලාපොරොතු වෙන්නේ මොනවද
    කෝල් ගන්න ස්ම්ස්ම් ගහන්න හදිසියකදී පොටෝ එකක් ගහ ගන්න තව උපරිම බැටරි පවර් එකක් දවසක් දෙකක් පෝන් එක යුස් කරන්න
    ඉතින් මේ පොන් එකේ බැටරි එක හොදයි ස්පීඩ් එක හොදයි
    කැමරා එක ලෝ ලයිට් අවුල් කියනවනේ
    ඉතින් ලෝ ලයිට් පොටෝ ගන්න සෙට් වෙන්නේ කොච්චර කලාතුරකින්ද බන්
    පාටියක් වගේ ගියොත් නැත්නම් ට්‍රිප් එකක් ගියෝට් ඇරෙන්න
    ඉතින් එ වගේ තමන්ගේ අවශ්‍යතා බලල පොන් එකක් ගන්නවා නම් මේ වගේ ත්‍රෙඩ් දන්නා ඕනේ නැනේ
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    ජින්තුවා;23316619 said:
    cam eka awulak nathhnam ganin. mama pixel 2 eke idala mekatqa gihin dan polawe gahanna hitila tiyenne.
    pixel 2 ekath ekka baluwama oneplus 6 eka kohomath aul.