Anyone in Cyprus?

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
issaranam hodai. mageth yaluwo keepa denek study walata giya. dan nam kohomada kiyala danne ne. cyprus wala hitiya yaluwo tika okkoma middle east job karanawa.
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    දැන් නම් සයිප්‍රස් වලට ජොබ් කරන අය යන්නේ නෑ. ජොබ් නෑ 2008 ආර්ථික අර්බුදයෙන් පස්සේ