Anyone working in Laksiri Cargo

SK29

Well-known member
  • Apr 14, 2017
    6,424
    7,882
    113
    Anyone working in Laksiri Cargo?
    ලක්සිරි කාගෝ එකේ වැඩ කරන කෙනෙක් හරි දන්න කෙනෙක් හරි ඉන්නවාද??
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,033
    245
    63
    Anyone working in Laksiri Cargo?
    ලක්සිරි කාගෝ එකේ වැඩ කරන කෙනෙක් හරි දන්න කෙනෙක් හරි ඉන්නවාද??
    ලක්සිරි කොහේ branch එකද?
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,424
    7,882
    113
    Im looking for the same. I sent a sea cargo shipment and its stuck. 👀
    meka thama case eka

    ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක්ගේ කන්ටැක්ට් එකක්ද හොයන්නේ
    පෑලියගොඩ warehouse එකට වතුර දාල කියලා ආරන්චියක් තියෙනවා. ඒක ඇත්තද?බහින්න කොච්චර කල් යයිද?
    ------ Post added on Dec 1, 2025 at 10:37 PM
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,033
    245
    63
    මචං UAE වල නම්බර් එකක් විතරයි තියෙන්නේ. ඕකට පුලුවන් නම් පොඩ්ඩක් කතා කරලා විස්තර අහපන්.

    1000133516.jpg
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,010
    2,795
    113
    meka thama case eka

    පෑලියගොඩ warehouse එකට වතුර දාල කියලා ආරන්චියක් තියෙනවා. ඒක ඇත්තද?බහින්න කොච්චර කල් යයිද?
    ------ Post added on Dec 1, 2025 at 10:37 PM
    Mata eeye SMS ekak awa. Mage shipment eka thama port eke safely tiyenawa, but customs delay ekak tiyenawa release karanna kiyala
     
    • Like
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,424
    7,882
    113
    Mata eeye SMS ekak awa. Mage shipment eka thama port eke safely tiyenawa, but customs delay ekak tiyenawa release karanna kiyala
    mage pkg eka warehouse eke. yata welada dnne ne. :(

    gayanela Bimmer බඩු පෙට්ටිය ඊයෙ ආව​

    ------ Post added on Dec 6, 2025 at 11:24 AM

    Thank you bros
    ------ Post added on Dec 6, 2025 at 11:30 AM
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,010
    2,795
    113
    mage pkg eka warehouse eke. yata welada dnne ne. :(

    gayanela Bimmer බඩු පෙට්ටිය ඊයෙ ආව​

    ------ Post added on Dec 6, 2025 at 11:24 AM

    Thank you bros
    ------ Post added on Dec 6, 2025 at 11:30 AM
    Mage thama naha. Oyage deliver wenna tibbe kawadda?

    Mage deliver wenna tibbe December 4