gayanela
Reaction score
245

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උබේ දැන් තියන බිල්ඩ් එක මොකක්ද මචන්?
    උබ රෙඩ්ස්ටෝන් එක දාගෙන නෙවෙයිනේ 318 දාගන්න හදන්නේ?
    මෙහෙම කරපන් මචන්.
    ඉන්සයිඩර් එක ඕපන් කරලා කොනේ තියන පොඩි තිත් තුන ඔබපන් සර්ච් කී එක උඩින් තියන.
    ඒකට ගියාම ලීව් ප්‍රෝග්‍රැම් කියලා එකක් එනවා.
    ඒක දාලා උබේ වින්ඩෝස් ෆෝන් එකට දීලා තියන මේල් එකෙන් ලොග් වෙලා ඉන්සයිඩර් ප්‍රෝග්‍රැම් එකෙන් අයින් වෙයන්.
    ඒ කරලා උබ වින්ඩෝස් ඉන්සයිඩර් ඇප් එක ෆෝන් එකෙන් අයින් කරපන්.
    අයින් කරලා ෆෝන් එක ඕෆ් කරපන් ටිකක්.
    ෆෝන් එක විනාඩි 10 විතර ඕෆ් කරලා ඔන් කරලා ෆෝන් එකේ අප්ඩේට්ස් චෙක් කරපන්.
    අනිවා අප්ඩේට් එක ඇති.
    http://www.elakiri.com/forum/showthread.php?t=1739088



    ත්‍රෙඩ් එක දැම්මා බන් බලහල්ලා :D

    වෙලාවක් හම්බවුනොත් සප් එකක් දෙන්න සහෝ :D
    ado 930 use karanawa neda? review ekak deepanko. yaluwekta aran denna hadanne? battery ehema kohomada?
    Vote for my Team Henry please :) podi vote ekai denna thiyenne but eka sahena watinawa :)

    rep walin salakanu labe :cool:

    me aluth awurudde anith ayatath kiyanna mata udaw karanna kiyala!! :yes:


    http://www.elakiri.com/forum/showthread.php?t=1671713

    Suba aluth awuruddak wewa!!! :):)

    මචං android Developing ගැන උනන්දුවක් දක්ක්වන අයට අලුතෙන් කරන්න යන වැඩක් .. :)
    කැමති ඕනෑම කෙනෙක්ට එකතු වෙන්න පුළුවන්.. සහයෝගයක් දෙන්න එළකිරි මචං ...


    http://www.elakiri.com/forum/showthread.php?t=1562035
  • Loading…
  • Loading…
  • Loading…