Anything සහ mydeal web site 1 ගෑන ගොඩක් අය දන්නවා ඈති. ඒවායින් බඩු අරගෙනත් ඈති. ( මාත් අරගෙන තියනවා
) . සමහර බඩු discount එක්ක දාලා තියන ගානට ඈත්තටම වටිනවාද කියලා මට ප්රශ්නයක් තියෙනවා. 
මේවා මේ ගානට පාඩුයි කියලා මට හිතුන ඒවා ටිකක් post කරලා එළකිරියේ යාලුවෝ දෑනුවත් කරන්න හිතුවා.තව ඒවා ඈති. ඒවායේ නියම වටිනාකම ගෑන මම දන්නේ නෑ..
මගේ අදහසනම් මේවයෙන් ගන්න කලින් පොඩ්ඩක් හොයලා බෑලුවොත් හොදයි. සමහර deal තියනවා, දාලා තියෙන ගානට මාර වටිනවා.
.
මේක මම කොටුවේ පේමන්ට් එකෙන් ගත්තා Rs. 150/= . Discount දෙනවනම් මේ ගානටවත් දෙන්න එපානේ. quality 1 අවුලකුත් නෑ. තාම කරනවා.
මේකත් මේ ගානට වටින්නේ නෑ..
මේ වගේ තව ගොඩක් ඈති. මට මේ ටික විතරයි මිටර් වුනේ.. සමහර deal ඉවර වෙලා.
කට්ටිය මොකද හිතන්නේ.