Anything Anytime Anywhere
wooo yaeee
නංගි මම Anything Anytime Anywhere
අර serfing texting සුලුදෙයක්
ඔය එක එක විදිහට හැඩගැස්සෙන මට maintenance පොඩිදෙයක්
එතකොට Facebook stocking Twitering
daily daily හදවත මගෙ beating
ඕන ඕන විදිහට නුබ කැමති කැමති දේවල් දෙන එක මට සුලුදෙයක්
Anything... Anytime... Anywhere...........
මචෝ මම Anything Anytime Anywhere
piloting modeling ඒවා සුලුදෙයක්
ඔය එක එක විදිහට හැඩගැස්සෙන මට ඉවසීමත් පොඩිදෙයක්
Chimein swimming and running
ඊට පස්සේ late Night club hopping
ඔය ලොකු ලොකු තැන්වල රෑට party දානා.. ඔව් මම දැන් Happening
Happening, Happening, nin nin...............
Gautier එකක් ගහපන්.. බෙරපදයක් ගහපන්.....
මටනම් සින්දුකියන්න බෑ බං........බං.බංබංබංබං
Marketing Kissing and Living
ඕන ඕන විදිහට Fun loving
40 present singing 60 present ඉතින්....
ඇයි එතකොට miming....................................
ඇයි අර valentine romancing
31 night අපි dinner dancing..
ඕන දේකට මම දැන් ගැලපෙනවා.....Anything Anytime Anywhere
ලල්ලා ලල්...ලා ..................
ලල්ලා ලල්...ලා ..................
Melody & Lyrics by Asanka Sahabandu
Music Production - Music Clinic (Lanthra Perera & Gayan Fernando)
Last edited:
