Apache bike Brake Light???

D-ICE

Active member
  • Jul 16, 2008
    720
    233
    43
    මචන්ලා...දන්න කවුරු හරි කියනවද එකේ Brake Light එකේ සීල් එක කඩන්න පුළුවන්ද කියල?
    LED එකයි වැඩ කරන්නෙ...
    :(:(:(
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    Mama light eke back cover eka kapuwa....
    bulb wala pin malakada kala....
    dan bulb okkoma replace karanawa...
    hadala iwara wela image tika dannam...
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    oka sealed...eka kaduwa kiyala loku wenasak naha lawata kapala bulp tika replace karapan..............

    ape ewvun apache set ekama wada dala oya cup eka nikanma kadagena inne........:lol::lol::lol:
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    මම ලයිට් එක කැපුව මචන්ලා...මේකෙ LED තියෙන්නෙ බල්බ් දෙකෙන් දෙක series කරල..එකක්වත් පිච්චිලා නෑ.. ඔක්කොම පින් මළකඩ කාල කැඩිල....:sorry::sorry::sorry:















     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මම ලයිට් එක කැපුව මචන්ලා...මේකෙ LED තියෙන්නෙ බල්බ් දෙකෙන් දෙක series කරල..එකක්වත් පිච්චිලා නෑ.. ඔක්කොම පින් මළකඩ කාල කැඩිල....:sorry::sorry::sorry:





    wede goda da?
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    goda da ganna puluwan machan...
    LED tikak hoya ganna kotuwata (Pettah) yanna one...me paranam hodata seal karanna one..
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    nx2lnk.jpg



    o5oker.jpg



    24pargm.jpg



    2r2x5d1.jpg


    qy7ce0.jpg


    16gmivs.jpg


    308jrc1.jpg



    2uelft3.jpg


    15mzij7.jpg

    මේ ගම් එකෙන් තමා ඇලෙව්වේ..

    sw3h54.jpg

    නිල් පාට 02 දැම්මා බ්‍රේක් කරනකොට වැඩ කරන්න..

    2hi1477.jpg



    වැඩේ ගොඩ දා ගත්ත මචන්ලා....:yes::yes::yes::yes: