APACHE RTR 150 EKA HONDAIDA??

e.a.i

Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth
    baya nathuwa ganin ban..2nd hand market wadak na ubata oka wikunanna hithenne na..gaththa ekek wikunanneth na..patta pickup..handling maximum..pulser ekakata naggahama wahe attalayak uda innawa kiyala danenne na apache eke..leda enneth na ban..man gawa thiyenneth rtr180k
     

    Redhotchilie

    Member
    Jun 1, 2014
    855
    393
    0
    42
    Nawalapitiya
    Mage langa thiyenne apache rtr 160 ekak..dan aran aurudu 5 tath wadi..thama gaththa wagema pickup thiyanawa.petrol 50 km/l karanawa..honda balance..pulsar ekata wada hodai kiyala godak aya kiyanawa..service tika hariyata karala as deka wage balaganin..bike eka hondata thiyei..supiri bike eka..japan ekak ganna barinam meka hondai machan..
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචං බජාජ්ලගේ 150, 180 බයික් ගැන නම් රෙකමන්ඩ් කරන්න බෑ බන්ස්
    ලෙඩ ලෝඩ්.හරියට ෆැෂන් කරන කෙල්ලෙක් දා ගත්තා වගේ.උඹට බයික් එක මේන්ටේන් කරන්න පඩි 2ක්වත් ගන්න වෙනවා.දැන් ඉස්සර ආව මෝලේ ලස්සන සද්දෙත් නෑ
    135 එකනම් හොදට තියාන ගියොත් එ හැටි වද දෙන්නේ නෑ.
    හැබැයි මෝල නම් සද්දයි.
    මන් අහලා තියෙනවා දැන් එල පල්සර් වලට වඩා වේස බඩු නඩත්තු කරන එක ලාබයි කියලා
    මේ කියන්නේ ටී අකුරට පස්සේ එව්වා ගැන හරිය (මුලින් ආව එව්වා ටොයියා)

    ආර්.ටී.ආර් එක පහර
    හැබයි අවාසනාවට ලංකාවේ තාම මාර්කට් දුවන්නේ බජාජ්
    එක නිසා දෙවැනි වෙලඳපල කෙලවීමට පුලුවන්
    මගේ අයියා බුවා ඉන්නේ ටීවීඑස් එසෙම්බල් කරන ප්ලේස් එකේ (එක නිසා ටීවීඑස් අදින්නේනෑ.ඌයි මායි දෙන්නම පදින්නේ ඩිස්කවරි)
    උන්ගේ මේ මොඩල් එක නම් ආවෙණික ලෙඩ , අහඹු ලෙඩ, භූමි දොෂ, පිල්ලි වගේ මොකුත්ම නෑ කියලා තමයි ඌ මට කියලා තිබ්බේ
    හැබැයි උඹේ ලක් එක අනුව මේක කැහි ගැණියෙක් වෙන්න පුලුවන්


    පල්සර් එකට සාපේක්ෂව මේක පදිරි. මේකට සාපේක්ෂව හීරෝ හන්ක් එක උපරිමයි

    තීරණය උඹේ අතේ


    color_512.jpg
     
    Last edited:

    ShaggyKOLLA

    Junior member
  • Oct 13, 2015
    122
    17
    18
    Bike ekata 2nd hand market ekak naththe eka ekaage adahas nisa ban... dolifin, caravan van wage thama.... naththam hoda bike ekak man dakina vidiyata...