Apartment ekak mila dee ganimedi.....

mihirajaya

Active member
  • Oct 5, 2014
    326
    30
    28
    Apartment ekak mila dee ganimedai oppuwa(deed) nomathi nam tri-party ගිවිසුම eka බැංකු ණය ekak ganimata walanguda ? මහජන බැංකුව ewani tri-party ගිවිසුම සලාකා බලනවාද ?
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,442
    4,448
    113
    Apartment එකක් ගද්දි මොකක්ද බන් ගන්න එක්කෙනාට ඔප්පුවකින් ලැබෙන්නේ. ඉඩමේ කොටසක්ද?
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,745
    21,008
    113
    apoo apartments ganna epa
    edamak ekakk geyak ganing
    passe therey ubata meka