ඒ බද්ද උබේ අම්මට තමා මුලින් වදින්නේ
ඒ බද්ද උබේ අම්මට තමා මුලින් වදින්නේ
![]()
ප්‍රධාන පෙළේ නිවාස සංකීර්ණයන්හි නිවාස මිලදී ගත් තැනැත්තන්ගෙන් ආදායම් බදු අය කිරීමට රජය තීරණය කර තිබේ. එම තීරණය අනුව නිවාස සංකීර්ණවල නිවෙස් මිලට ගෙන ඇති පුද්ගලයන් හා ඒවායේ පදිංචිකරුවන් පිළිබඳ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සපයන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඩබ්ලිව්.එන්.ඒ. විජේසූරිය නිවාස සංකීර්ණ කළමනාකරණ සමාගම් වෙත පසුගියදා ලිඛිතව දැනුම් දුන්නේය.
වර්තමානයේ රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට බදු ආදායම විශාල ලෙස වැදගත් වන හෙයින් දැනට එම නිවාස සංකීර්ණයන්හි නිවෙස් මිලට ගෙන ඇති සහ පදිංචිව සිටින සියලු පුද්ගලයන් පිළිබඳ තොරතුරු සපයන ලෙස දේශීය ආදායම් කොමසාරිස්ගේ ලිඛිත නියමයේ සඳහන්ය. දේශීය ආදායම් පනතේ වගන්ති අංක 123(1) ප්‍රකාරව තමන්ට හිමි වී ඇති බලතල අනුව මෙම ලිඛිත ඉල්ලීම අදාළ ආයතනවලට යොමුකරන බවද එහි වැඩිදුරටත් දැක්වෙයි.
රොබින්හුඩ් කන්සෙප්ට් එකත් ප්‍රැක්ටිකල් නෑ පුතා. Industrial lands නන් සාමන්‍ය මිනිස්සට කෝමත් හම්බ වෙන් නෑ. ඉඩම් නැති මිනිස්සු න්ට ගෙවල් හදන්න කියල බෙදල දෙන එක මහන්සි වෙලා වැඩ කරලා සල්ලි දීල ගන්න මිනිහට අසාදාරනයක්. දෙමවුපියන්ගෙ සාර්ථකත්වය ලමයින්ට ගන්න බැරිනන් ඒකත් ලෝන්ග් ටර්ම් හොද දෙයක් නෙමෙයි.![]()
Meka aniwa adu karanna one, habai dan inna kattiyata gedara yanna kiwwoth it will be a big disaster for the society, so this has to be gradually reducedනිකමට වත් වැඩකට නැති හමුදාව අඩු කරන්න හිතුවද.
නඩුවට මොකද වුනේ?Apenuth waripanam ekathukaranna aawa api nadu damma gamama ekathuwela apita nala jalaya nah kunu ekathukaranna enne nah ithin api mokada waripanam gewanne.
ඩොලස් ප්‍රින්ට් කර්ලා - එවා මොඩෙයන්ට එක්ස්පොර්ට් කර්ලා - උන්ට ඔන බඩු ඩොලර් කොලෙ කඩදාසියෙ වටිනාකමට ගෙන්න ගන්නවා, ප්‍රස්න කලොත් මිලිටරි එක එනවා!thota pissuda
oya rataval vetenne nahe, vetunath mekata vada goda enava
WW2 ivara unama oya rataval vetunada
nikan gobba katha nokiya hitu
Koheda me?Apeth awa ban. egov kiyala project 1kata kiyala ekathu karanna. Eke bank account number 1 hitan ahala thiyenawa.