Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
*** APAYA BALANNA METHANATA ENNA ***
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්පසු මාතලි දිව්‍යපුත්‍රයා, නිමි රජු වෙනත් නරකයක් වෙත ගෙන යන ලදි. (ගවිවක් යනු සැතපුමි 16 කි.)

මෙහි ගවි 03 ක් පමණ ශරිර ඇති සත්ත්වයින්ගේ ගෙලට ගිනියමි වු ලෝහ මදු යොදා පහලට ඇද තද කර ඔවුන්ගේ හිස් කපා, දණ්ඩක අමුණා ගෙන ගොස් ලෝදිය සැලියකට දමා එය බලමින් යමපල්ලෝ සන්තෝෂ වෙති. කර්ම බලය නිසා හිස කපන ලද ශරිර වල නැවතත් හිස් හට ගනියි. එවිට යමපල්පල්ලෝ නැවත නැවතත් ඔවුන්ගේ හිස් සිදිම සිදු කරණු ලබයි. එවා නැවත නැවතත් ලොහොදිය සැලියට දැමිමද සිදු කරයි. මෙය දැක බියට පත් නිමි රජු මොවුන් විසින් කරණ දල පාපි ක්‍රියාවන් පිළිබදව මාතලි දිව්‍යපුත්‍රයාගෙන් විමසා සිටින ලදි.

"මිනිස් ලොව පක්ෂින් අල්ලා මරන්නෝ මෙ ලොව මෙ ආකාරයට හිස් කැපුමි ලබනා බව මෙහිදි දෙවිපුත් පවසා සිටින ලදි"

ඉන් පසු නිමි රජු වෙනත් නරකයක් වෙත ගෙන යනු ලැබිය. එහි නොගැඹුරැ තොටක් ඇති දර්ශනිය ගංගාවක් ඇත. එම නරකයේ බලවත් වු ගිනි රස්නය නිසා හටගත් අධික වු පිපාසාව නිසා, එය ඉවසාගත නොහැකි වු සත්ත්වයින් ගිනියමි වි දැවෙන ලෝහමය පොලව පාගමින් විත් ජලය බිමෙ අදහසින් ඒ ගංගාවට බසිනු ලබයි. ඒ සැනින් ගංගාවෙ ඉවුර ගිනි ගන්නට පටන් ගනියි. ගංගාවෙ ජලය ගිනියමි වු බොල් වි බවට පත්වෙයි. ඉවසාගත නොහැකි වු පිපාසාව නිසා කන්නට අන් කිසිත් නොමැති වු මෙම සත්ත්වයෝ ඒ ගිනියමි වු බොල් වි දෝතින් ගෙන අනුභව කරයි. ඒ බොල් වි ඔවුන්ගේ ශරිරයේ ඇතුළුපස දවාගෙන අධෝ මාර්ගයෙන් නික්මෙයි. නිමි රජු මෙය දැක ඔවුන් කල පාපකර්මයන් මාතලි දිව්‍ය පුත්‍රයාගෙන් විමසා සිටින ලදි.

" මිනිස් ලොව බොල් මිශ්‍ර කර වි විකුණා ජනයා රැවටුවෝ, මෙම නරකයේ ඉපිද ගිනියමි වු බෝල් වි අනුභව කරති" යැයි දෙවිපුත් ඔවුන් කල අකුෂලකර්මයන් පවසා සිටින ලදි.

ඉන්පසු රජතුමා වෙනත් නරකයක් වෙත පමුණුවනු ලැබිය. එහි යමපල්ලන් දුනු හි ආදිය ගෙන එම නිරයේ උපන් සත්ත්වයින් වටකොට, වනයේ වැද්දන් මුවන්ට විදින්නා වු ආකාරයෙන් ඔවුන්ට දුනු හිතල වලින් විද දමයි. මෙයින් ඔවුන්ගේ ශරිර සැම තැනම සිදුරැ වි තැන් තැන් වලින් පණුවන් කෑ කොල මෙන් වෙයි. සිදුරැ වි යයි. මෙය දුටු රජු ඔවුන් කල පාපකර්මයන් විමසා සිටින ලදි.

"මිනිස් ලොව අන් පුද්ගලයන් සතු දෑ රන් රිදී ආදියත්, මුදල් ආදියත්, වි සහල් ආදි භෝගත්, ගවයන් ආදි සත්ත්වයින්ද සොරකමි කර ජිවත් වු පවිකාරයෝ මෙ නරකයේ යමපලුන් විස්න විදිනු ලබයි" යැයි ඔවුන් කල අකුෂලකර්මයන් ප්‍රකාශ කරණ ලදි.

ඉන්පසු මාතලි දිව්‍යපුත්‍රයා රජුව වෙනත් නරකයක් වෙත ගෙන යන ලදි. එහි යමපල්ලන් ගිනියමි වු යකඩ කඹ ගෙන, තුන් ගවි පමණ විශාල නිරිසත්ත්වයන්ගේ ගෙලට දමා, ඔවුන් ගිනියමි වු ලෝහ පොලවෙ පෙරලා ඔවුන්ගේ මස් කපති. මෙ කැපු මස් ගොඩ ගසති. මෙය දුටු නිමි රජු ඔවුන් කල පවිකමි විමස සිටින ලදි.

"මිනිස් ලොව ඌරන්, එලුවන්, බැටලුවන්, ගවයන් හා වෙනත් සත්ත්වයින් මරා මස් විකුණා ජිවත් වු පුද්ගලයන්, මෙ ලොව කැබලි කැබලි වලට කපා දැමිම සිදු කරණු ලබයි" යනුවේන් පිළිතුරැ දෙන ලදි.

ඉන්පසු රජු සහිත දිව්‍ය රථය මාතලි දෙවිපුත් වෙනත් නරකයක් වෙත ගෙන යන ලදි. එහි දුමි දමමින් පැසෙන මලමුත්‍රා පිරි ඇත. අතිශය වු දුර්ඝන්ධය නිසා යොදුන් ගණනකට වුවද ලංවිමට අපහසුය. මෙහි කුසගින්නේ සිටින සත්ත්වයින්ට වෙනත් කිසිදු ආහාරයක් නැත. අධික වු කුසගින්න ඉවසිමට අපහසු වු මෙම සත්ත්වයින් දුමි දමමින් පැසෙන මෙම අසුචි ගුලිකර ආහාරයට ගනියි. මෙය දුටු රජු ඔවුන් කල පාපකර්මයන් විමසා සිටින ලදි.

"මිනිස් ලොව අනුන්ට වද දුන් තැනැත්තන්ද, මිත්‍රයන්ට හිංසා කල තැනැත්තන්ද, අනුන්ගෙන් කාබී, ඔවුන්ගෙන් උපකාර ලබා, ඔවුන්ගේ නිවෙස්වලම වාසය කර, ඔවුන්ගේ ධනය පැහැරගන්නා හා වංචා කරණා මිත්‍රද්‍රෝහින්ද, අල්ලස් ගන්නන්ද මෙ ලොව අසුචි අනභව කරයි" යනුවෙන් රජු ට ඔවුන් කල අකුෂල කර්මයන් පහදා දෙන ලදි.

ඉන් පසු දෙදෙනා වෙනත් නරකයක් වෙත පැමිණෙන ලදි. මෙහි කුණුවු ලේ සැරව පිරි විලක් ඇත. එහි දුගද ඉවසිය නොහැකි තරමිය. මෙම නරකයේ ඇති තද උශ්ණය නිසා හටගත් අධික පිපාසාව නිසා පානය කිරිමට අන් දෙයක් නොමැති වු මෙම නරකයේ උපන් සත්ත්වයෝ එම විලේ ඇති කුණු ලේ සැරව පාණය කරයි. මෙය දුටු රජු ඔවුන් කල පවිකමි විමසා සිටින ලදි.

"මිනිස් ලොව මව හෝ පියා මරා ගිහිපරාජිකාපත්තියට පත් පාපියෝද, පුජා සත්කාර කිරිමට සුදුසු ගුණවත් පුද්ගලයන් නැසු තැනැත්තෝද මෙම නරකයේ ඉපිද කුණු ලේ සැරව පානය කරයි" යනුවෙන් ඔවුන්ගේ පවිකමි ප්‍රකාශ කරණ ලදි.

[QUOTE="shenl, post: 9180496, member: 309104"] [CENTER][B][SIZE=5]ඉන්පසු මාතලි දිව්‍යපුත්‍රයා, නිමි රජු වෙනත් නරකයක් වෙත ගෙන යන ලදි. (ගවිවක් යනු සැතපුමි 16 කි.) [/SIZE][/B][/CENTER] [CENTER][IMG]http://4.bp.blogspot.com/_iSuDuDzylVY/S_67cE1X1-I/AAAAAAAAAHk/aR98jcoq7a4/s320/budda_56.jpg[/IMG] [/CENTER] [SIZE=4]මෙහි ගවි 03 ක් පමණ ශරිර ඇති සත්ත්වයින්ගේ ගෙලට ගිනියමි වු ලෝහ මදු යොදා පහලට ඇද තද කර ඔවුන්ගේ හිස් කපා, දණ්ඩක අමුණා ගෙන ගොස් ලෝදිය සැලියකට දමා එය බලමින් යමපල්ලෝ සන්තෝෂ වෙති. කර්ම බලය නිසා හිස කපන ලද ශරිර වල නැවතත් හිස් හට ගනියි. එවිට යමපල්පල්ලෝ නැවත නැවතත් ඔවුන්ගේ හිස් සිදිම සිදු කරණු ලබයි. එවා නැවත නැවතත් ලොහොදිය සැලියට දැමිමද සිදු කරයි. මෙය දැක බියට පත් නිමි රජු මොවුන් විසින් කරණ දල පාපි ක්‍රියාවන් පිළිබදව මාතලි දිව්‍යපුත්‍රයාගෙන් විමසා සිටින ලදි.[/SIZE] [CENTER][IMG]http://2.bp.blogspot.com/_iSuDuDzylVY/S_wR8so1ICI/AAAAAAAAAHM/4rV4oDpHL20/s320/buddhist_hell1.jpg[/IMG] [/CENTER] [SIZE=4]"මිනිස් ලොව පක්ෂින් අල්ලා මරන්නෝ මෙ ලොව මෙ ආකාරයට හිස් කැපුමි ලබනා බව මෙහිදි දෙවිපුත් පවසා සිටින ලදි" ඉන් පසු නිමි රජු වෙනත් නරකයක් වෙත ගෙන යනු ලැබිය. එහි නොගැඹුරැ තොටක් ඇති දර්ශනිය ගංගාවක් ඇත. එම නරකයේ බලවත් වු ගිනි රස්නය නිසා හටගත් අධික වු පිපාසාව නිසා, එය ඉවසාගත නොහැකි වු සත්ත්වයින් ගිනියමි වි දැවෙන ලෝහමය පොලව පාගමින් විත් ජලය බිමෙ අදහසින් ඒ ගංගාවට බසිනු ලබයි. ඒ සැනින් ගංගාවෙ ඉවුර ගිනි ගන්නට පටන් ගනියි. ගංගාවෙ ජලය ගිනියමි වු බොල් වි බවට පත්වෙයි. ඉවසාගත නොහැකි වු පිපාසාව නිසා කන්නට අන් කිසිත් නොමැති වු මෙම සත්ත්වයෝ ඒ ගිනියමි වු බොල් වි දෝතින් ගෙන අනුභව කරයි. ඒ බොල් වි ඔවුන්ගේ ශරිරයේ ඇතුළුපස දවාගෙන අධෝ මාර්ගයෙන් නික්මෙයි. නිමි රජු මෙය දැක ඔවුන් කල පාපකර්මයන් මාතලි දිව්‍ය පුත්‍රයාගෙන් විමසා සිටින ලදි. " මිනිස් ලොව බොල් මිශ්‍ර කර වි විකුණා ජනයා රැවටුවෝ, මෙම නරකයේ ඉපිද ගිනියමි වු බෝල් වි අනුභව කරති" යැයි දෙවිපුත් ඔවුන් කල අකුෂලකර්මයන් පවසා සිටින ලදි.[/SIZE] [CENTER][IMG]http://1.bp.blogspot.com/_iSuDuDzylVY/S_67wHHFWTI/AAAAAAAAAHo/EsvZGxrvEJI/s320/Buddhist.gif[/IMG] [/CENTER] [SIZE=4]ඉන්පසු රජතුමා වෙනත් නරකයක් වෙත පමුණුවනු ලැබිය. එහි යමපල්ලන් දුනු හි ආදිය ගෙන එම නිරයේ උපන් සත්ත්වයින් වටකොට, වනයේ වැද්දන් මුවන්ට විදින්නා වු ආකාරයෙන් ඔවුන්ට දුනු හිතල වලින් විද දමයි. මෙයින් ඔවුන්ගේ ශරිර සැම තැනම සිදුරැ වි තැන් තැන් වලින් පණුවන් කෑ කොල මෙන් වෙයි. සිදුරැ වි යයි. මෙය දුටු රජු ඔවුන් කල පාපකර්මයන් විමසා සිටින ලදි. "මිනිස් ලොව අන් පුද්ගලයන් සතු දෑ රන් රිදී ආදියත්, මුදල් ආදියත්, වි සහල් ආදි භෝගත්, ගවයන් ආදි සත්ත්වයින්ද සොරකමි කර ජිවත් වු පවිකාරයෝ මෙ නරකයේ යමපලුන් විස්න විදිනු ලබයි" යැයි ඔවුන් කල අකුෂලකර්මයන් ප්‍රකාශ කරණ ලදි.[/SIZE] [CENTER][IMG]http://4.bp.blogspot.com/_iSuDuDzylVY/S_68BAbefyI/AAAAAAAAAHs/IpdjGNn-7nQ/s320/budda_45.jpg[/IMG] [/CENTER] [SIZE=4]ඉන්පසු මාතලි දිව්‍යපුත්‍රයා රජුව වෙනත් නරකයක් වෙත ගෙන යන ලදි. එහි යමපල්ලන් ගිනියමි වු යකඩ කඹ ගෙන, තුන් ගවි පමණ විශාල නිරිසත්ත්වයන්ගේ ගෙලට දමා, ඔවුන් ගිනියමි වු ලෝහ පොලවෙ පෙරලා ඔවුන්ගේ මස් කපති. මෙ කැපු මස් ගොඩ ගසති. මෙය දුටු නිමි රජු ඔවුන් කල පවිකමි විමස සිටින ලදි. "මිනිස් ලොව ඌරන්, එලුවන්, බැටලුවන්, ගවයන් හා වෙනත් සත්ත්වයින් මරා මස් විකුණා ජිවත් වු පුද්ගලයන්, මෙ ලොව කැබලි කැබලි වලට කපා දැමිම සිදු කරණු ලබයි" යනුවේන් පිළිතුරැ දෙන ලදි.[/SIZE] [SIZE=4] [/SIZE] [CENTER][IMG]http://4.bp.blogspot.com/_iSuDuDzylVY/S_68fxpyhjI/AAAAAAAAAHw/6i3u3tJN7WM/s320/budda_24.jpg[/IMG] [/CENTER] [SIZE=4]ඉන්පසු රජු සහිත දිව්‍ය රථය මාතලි දෙවිපුත් වෙනත් නරකයක් වෙත ගෙන යන ලදි. එහි දුමි දමමින් පැසෙන මලමුත්‍රා පිරි ඇත. අතිශය වු දුර්ඝන්ධය නිසා යොදුන් ගණනකට වුවද ලංවිමට අපහසුය. මෙහි කුසගින්නේ සිටින සත්ත්වයින්ට වෙනත් කිසිදු ආහාරයක් නැත. අධික වු කුසගින්න ඉවසිමට අපහසු වු මෙම සත්ත්වයින් දුමි දමමින් පැසෙන මෙම අසුචි ගුලිකර ආහාරයට ගනියි. මෙය දුටු රජු ඔවුන් කල පාපකර්මයන් විමසා සිටින ලදි. "මිනිස් ලොව අනුන්ට වද දුන් තැනැත්තන්ද, මිත්‍රයන්ට හිංසා කල තැනැත්තන්ද, අනුන්ගෙන් කාබී, ඔවුන්ගෙන් උපකාර ලබා, ඔවුන්ගේ නිවෙස්වලම වාසය කර, ඔවුන්ගේ ධනය පැහැරගන්නා හා වංචා කරණා මිත්‍රද්‍රෝහින්ද, අල්ලස් ගන්නන්ද මෙ ලොව අසුචි අනභව කරයි" යනුවෙන් රජු ට ඔවුන් කල අකුෂල කර්මයන් පහදා දෙන ලදි.[/SIZE] [LEFT][CENTER][IMG]http://4.bp.blogspot.com/_iSuDuDzylVY/S_68uVLoxrI/AAAAAAAAAH0/eCqQvJThmEA/s320/budda_28.jpg[/IMG] [/CENTER] [/LEFT] [SIZE=4]ඉන් පසු දෙදෙනා වෙනත් නරකයක් වෙත පැමිණෙන ලදි. මෙහි කුණුවු ලේ සැරව පිරි විලක් ඇත. එහි දුගද ඉවසිය නොහැකි තරමිය. මෙම නරකයේ ඇති තද උශ්ණය නිසා හටගත් අධික පිපාසාව නිසා පානය කිරිමට අන් දෙයක් නොමැති වු මෙම නරකයේ උපන් සත්ත්වයෝ එම විලේ ඇති කුණු ලේ සැරව පාණය කරයි. මෙය දුටු රජු ඔවුන් කල පවිකමි විමසා සිටින ලදි. "මිනිස් ලොව මව හෝ පියා මරා ගිහිපරාජිකාපත්තියට පත් පාපියෝද, පුජා සත්කාර කිරිමට සුදුසු ගුණවත් පුද්ගලයන් නැසු තැනැත්තෝද මෙම නරකයේ ඉපිද කුණු ලේ සැරව පානය කරයි" යනුවෙන් ඔවුන්ගේ පවිකමි ප්‍රකාශ කරණ ලදි.[/SIZE] [CENTER][IMG]http://3.bp.blogspot.com/_iSuDuDzylVY/S_68-_EcwiI/AAAAAAAAAH4/BvEqiFNTbj4/s320/budda_34.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom