Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
*** APAYA BALANNA METHANATA ENNA ***
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්පසු ඔවුන් වෙනත් නරකයක් වෙත පැමිනෙන ලදි. එහි යමපල්ලන් තල කොටන් පමණ විශාලත්වයෙන් යුතු ගිනියමි වු බිලි කොකු ගෙන ඒවා සත්ත්වයින්ගේ දිවෙ අමුණා ගිණියමි වු යපොලවෙහි පෙරලා උල් වලින් අනියි. මෙම නිරිසතුන් කෙල පෙරමින් දගලයි. මෙය දුටු රජු ඔවුන් කල පාපකර්මයන් විමසා සිටින ලදි.

"මිනිස් ලොව බඩුමිල නියම කිරිමෙ තනතුර ලබා සිට අල්ලස්ගෙන වටිනා භාණ්ඩයන්ගේ මිල පහත හෙලන වංචාකාරයෝද, (හොර ටෙන්ඩර්කාරයෝ) අල්ලස් ගත්තෝද, කිරිමි මැනිමි වලදි අඩු වැඩි කොට හොරට කිරා, බොරැ චාටු වදන් වලින් ජනයා රවටා මුලා කොට මුදල්

පැහැරගත් කපටි මුදලාලිලාත්,මෙම ගිනියමි වු කොකු දිවෙ අමුණන ලදුව දුක් විදියි" යැයි ඔවුන්ගේ පාපයන් ප්‍රකාශ කර සිටින ලදි.

ඉන් පසු නිමි රජු වෙනත් නරකයක් වෙත ගෙන යන ලදි. මෙහි, ස්ත්රින් ශරිරයෙන් අඩක් ගිනියමි වු ලෝහ පොලවෙ ගිලී, සිටුවා ඇති කණු මෙන් නිසලව සිටි,එක් දිශාවකින් ඇඹරැමි ගලක් බදු විශාල පර්වතයක් නැගි මහා හඩක් නගමින් ගිනි දැල් විහිදුවමින් පැමිණ ඔවුන්ගේ ශරිර සුනුවිසුණු කර අඹරමින් පෙරළි යයි. ඒ වහාම කර්ම බලය නිසා ඔවුන් ගේ ශරිර නැවතත් ප්‍රකෘතිමත් වෙයි. ඒ සමගම වෙනත් දිශාවකින් නැවතත් එබදුම අඹරැමිගලක් නැගි ඔවුන්ගේ ශරිර අඹරා දමනු ලබයි. සමහර විට දෙදිශාවෙන්ම මෙම පර්වත නැගෙයි. තවත්විටක මෙ පර්වත සිවි දිශාවෙන්ම නැග එයි. නිමි රජු ඔවුන් විසින් කරණ ලද පවිකමි විමසා සිටි විට, දෙවිපුත් මෙසේ එය ප්‍රකාශ කරන ලදි.

"ආහාරපාන වස්ත්රාභරණ සපයා දි තමන් පෝෂණය කරන්නාවු ස්වාමිපුරැශයන් හැර වෙනත් පුරැෂයන් සතුටුකරන්නාවු හා ඔවුන් හා කමිරතියේ යෙදෙන ස්ත්රින් මෙම නරකයේ ඉපිද මෙසේ ඇඹරෙයි"

ඉන්පසු රජු හා දෙවිපුත් තවත් නරකයක් වෙත පැමිනෙන ලදි. මෙහි එක් පසක මහා ගිනි අගුරැ වලක් ඇත. යමපල්ලන් මෙහි උපන් සත්ත්වයින් විවිධ ආයුධ ගෙන අගුරැ වල තෙක් පන්නාගෙන ගොස් දෙපයින් අල්ලා මෙම අගරැ වලට දමනු ලබයි. මෙය දුටු රජු ඔවුන් විසින් කල කර්මයන් විමසා සිටින ලදි

"මිනිසුන් තමන් ඉතා ඇලුමි කරන භාර්යාවන් සමග හොරින් කමිරතියේ යෙදුන පාපී පුරැෂයෝ මෙම නරකයේ පයින් අල්ලා හිස පහලට සිටින සේ ගිනි අගුරැ වලට හෙලනු ලබයි" යැයි ඔහු පිළිතුරැ දෙන ලදි.

ඉන්පසු මාතලි දෙවි පුත් හා නිමි රජු තවත් නරකයක් වෙත පැමිනෙන ලදි. එහි යමපල්ලන් උල් ගැසිම, හරස් කියත් වලින් ශරිරය කැපිම, වැයෙන් සැම, ලෝදිය පෙවිම, ලෝගුලි කැවිම, ආදි නොයෙක් වධ බන්ධනයන් සත්ත්වයන්ට දෙනු ලබයි. මෙය දැක බියවු නිමි රජු ඔවුන් කල පාපකර්මයන් විමසා සිටින ලදි.

"පරලොවක් නැත, පින්පවි වල විපාකයක් නැත, යනාදි වශයෙන් තමාද මිත්‍යාදෘශ්ඨිය ගෙන අනුන්වද එම දෘශ්ඨිගැන්වු පාපියෝ හා ආඥානයෝ මෙම නරකයේ දරැණු වු දුක් වෙදනා විදියි" යනුවෙන් මාතලි දිව්‍ය පුත්‍රයා ඔවුන් කල පවිකමි ප්‍රකාශ කරණ ලදි.

http://budurashmiya.blogspot.com

[QUOTE="shenl, post: 9180510, member: 309104"] [SIZE=4]ඉන්පසු ඔවුන් වෙනත් නරකයක් වෙත පැමිනෙන ලදි. එහි යමපල්ලන් තල කොටන් පමණ විශාලත්වයෙන් යුතු ගිනියමි වු බිලි කොකු ගෙන ඒවා සත්ත්වයින්ගේ දිවෙ අමුණා ගිණියමි වු යපොලවෙහි පෙරලා උල් වලින් අනියි. මෙම නිරිසතුන් කෙල පෙරමින් දගලයි. මෙය දුටු රජු ඔවුන් කල පාපකර්මයන් විමසා සිටින ලදි. [/SIZE][CENTER][LEFT][CENTER][SIZE=4] [IMG]http://3.bp.blogspot.com/_iSuDuDzylVY/S_69ah7R88I/AAAAAAAAAH8/_X2lwL9AaF8/s320/budda_39.jpg[/IMG] "මිනිස් ලොව බඩුමිල නියම කිරිමෙ තනතුර ලබා සිට අල්ලස්ගෙන වටිනා භාණ්ඩයන්ගේ මිල පහත හෙලන වංචාකාරයෝද, (හොර ටෙන්ඩර්කාරයෝ) අල්ලස් ගත්තෝද, කිරිමි මැනිමි වලදි අඩු වැඩි කොට හොරට කිරා, බොරැ චාටු වදන් වලින් ජනයා රවටා මුලා කොට මුදල් [/SIZE][SIZE=4]පැහැරගත් කපටි මුදලාලිලාත්,මෙම ගිනියමි වු කොකු දිවෙ අමුණන ලදුව දුක් විදියි" යැයි ඔවුන්ගේ පාපයන් ප්‍රකාශ කර සිටින ලදි. [/SIZE][LEFT][CENTER][SIZE=4][IMG]http://1.bp.blogspot.com/_iSuDuDzylVY/S_69eH2BqtI/AAAAAAAAAIA/IDthEHfhQuY/s320/budda_40.jpg[/IMG] ඉන් පසු නිමි රජු වෙනත් නරකයක් වෙත ගෙන යන ලදි. මෙහි, ස්ත්රින් ශරිරයෙන් අඩක් ගිනියමි වු ලෝහ පොලවෙ ගිලී, සිටුවා ඇති කණු මෙන් නිසලව සිටි,එක් දිශාවකින් ඇඹරැමි ගලක් බදු විශාල පර්වතයක් නැගි මහා හඩක් නගමින් ගිනි දැල් විහිදුවමින් පැමිණ ඔවුන්ගේ ශරිර සුනුවිසුණු කර අඹරමින් පෙරළි යයි. ඒ වහාම කර්ම බලය නිසා ඔවුන් ගේ ශරිර නැවතත් ප්‍රකෘතිමත් වෙයි. ඒ සමගම වෙනත් දිශාවකින් නැවතත් එබදුම අඹරැමිගලක් නැගි ඔවුන්ගේ ශරිර අඹරා දමනු ලබයි. සමහර විට දෙදිශාවෙන්ම මෙම පර්වත නැගෙයි. තවත්විටක මෙ පර්වත සිවි දිශාවෙන්ම නැග එයි. නිමි රජු ඔවුන් විසින් කරණ ලද පවිකමි විමසා සිටි විට, දෙවිපුත් මෙසේ එය ප්‍රකාශ කරන ලදි. [IMG]http://3.bp.blogspot.com/_iSuDuDzylVY/S_6929rCweI/AAAAAAAAAIE/zmdEqXmYGNM/s320/budda_51.jpg[/IMG] "ආහාරපාන වස්ත්රාභරණ සපයා දි තමන් පෝෂණය කරන්නාවු ස්වාමිපුරැශයන් හැර වෙනත් පුරැෂයන් සතුටුකරන්නාවු හා ඔවුන් හා කමිරතියේ යෙදෙන ස්ත්රින් මෙම නරකයේ ඉපිද මෙසේ ඇඹරෙයි" [IMG]http://4.bp.blogspot.com/_iSuDuDzylVY/S_6-MWy6yDI/AAAAAAAAAII/uM6rpFbIajE/s320/budda_32.jpg[/IMG] ඉන්පසු රජු හා දෙවිපුත් තවත් නරකයක් වෙත පැමිනෙන ලදි. මෙහි එක් පසක මහා ගිනි අගුරැ වලක් ඇත. යමපල්ලන් මෙහි උපන් සත්ත්වයින් විවිධ ආයුධ ගෙන අගුරැ වල තෙක් පන්නාගෙන ගොස් දෙපයින් අල්ලා මෙම අගරැ වලට දමනු ලබයි. මෙය දුටු රජු ඔවුන් විසින් කල කර්මයන් විමසා සිටින ලදි "මිනිසුන් තමන් ඉතා ඇලුමි කරන භාර්යාවන් සමග හොරින් කමිරතියේ යෙදුන පාපී පුරැෂයෝ මෙම නරකයේ පයින් අල්ලා හිස පහලට සිටින සේ ගිනි අගුරැ වලට හෙලනු ලබයි" යැයි ඔහු පිළිතුරැ දෙන ලදි. [IMG]http://4.bp.blogspot.com/_iSuDuDzylVY/S_6-MWy6yDI/AAAAAAAAAII/uM6rpFbIajE/s320/budda_32.jpg[/IMG] ඉන්පසු මාතලි දෙවි පුත් හා නිමි රජු තවත් නරකයක් වෙත පැමිනෙන ලදි. එහි යමපල්ලන් උල් ගැසිම, හරස් කියත් වලින් ශරිරය කැපිම, වැයෙන් සැම, ලෝදිය පෙවිම, ලෝගුලි කැවිම, ආදි නොයෙක් වධ බන්ධනයන් සත්ත්වයන්ට දෙනු ලබයි. මෙය දැක බියවු නිමි රජු ඔවුන් කල පාපකර්මයන් විමසා සිටින ලදි. [IMG]http://1.bp.blogspot.com/_iSuDuDzylVY/S_6-d1SL9HI/AAAAAAAAAIM/PNEiSHN6Y10/s320/budda_33.jpg[/IMG] "පරලොවක් නැත, පින්පවි වල විපාකයක් නැත, යනාදි වශයෙන් තමාද මිත්‍යාදෘශ්ඨිය ගෙන අනුන්වද එම දෘශ්ඨිගැන්වු පාපියෝ හා ආඥානයෝ මෙම නරකයේ දරැණු වු දුක් වෙදනා විදියි" යනුවෙන් මාතලි දිව්‍ය පුත්‍රයා ඔවුන් කල පවිකමි ප්‍රකාශ කරණ ලදි. [IMG]http://1.bp.blogspot.com/_iSuDuDzylVY/S_6-hxkSL7I/AAAAAAAAAIQ/MdI72ADKP50/s320/budda_42.jpg[/IMG][IMG]http://4.bp.blogspot.com/_iSuDuDzylVY/S_6_wUCB5VI/AAAAAAAAAIk/QJB9jShbLqI/s320/p6k3k.jpg[/IMG][IMG]http://3.bp.blogspot.com/_iSuDuDzylVY/S_6_ceKl-jI/AAAAAAAAAIg/8ydNf48bV1U/s320/2h4ykg7.jpg[/IMG][IMG]http://2.bp.blogspot.com/_iSuDuDzylVY/S_6-51vsZHI/AAAAAAAAAIc/bRESFqsi6I0/s320/budda_01.jpg[/IMG][IMG]http://4.bp.blogspot.com/_iSuDuDzylVY/S_6-wgUSOsI/AAAAAAAAAIY/vjHW1l2YSRo/s320/budda_31.jpg[/IMG][IMG]http://4.bp.blogspot.com/_iSuDuDzylVY/S_6-o2PFQKI/AAAAAAAAAIU/pOgipIfEWNU/s320/budda_47.jpg[/IMG] [/SIZE][/CENTER] [/LEFT] [/CENTER] [/LEFT] [SIZE=6][B][url]http://budurashmiya.blogspot.com[/url][/B][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom