ape aththamma watila brain ekata

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,562
    1
    10,814
    113
    wayasaka ayata insurance dan na neda company wlin. dammath warike patta ganak wenawa
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,790
    34,109
    113
    සුවපත් වේවා!
    මේ සිද්ධියෙන් ගන්න තියෙන දේ
    අපි හැමෝම වයසට යනවා
    කෑම බීම පාලනයක් ඇතිව අරගෙන
    ව්‍යායාම කරලා
    ඇඟ කෙට්ටුවට ෆිට් එකේ තියාගනිල්ලා
    දැන්ම පටන් ගනිල්ලා
    එතකොට වයසට ගියත් කාටවත් බරක් නොවී ඉන්න පුලුවන්
     
    • Like
    Reactions: Asmodeus

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,790
    34,109
    113
    80-90 පැනපු අය කියන්නෙ තව ඉන්නවට වඩා මැරිල යනවනං හොදයි කියල :(
    තඩි ඇඟවල් තියෙන ව්‍යායාම නොකරපු අයට නම් 80-90 පැන්නා කියන්නේ ඉතිං එපා වෙනවා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,486
    72,500
    113
    තඩි ඇඟවල් තියෙන ව්‍යායාම නොකරපු අයට නම් 80-90 පැන්නා කියන්නේ ඉතිං එපා වෙනවා.

    ඕකා මිනිහෙක් යට කරන් ගිහින් තිබ්බා බන් දැන් අවුරුදු කීපයකට කලින්. ගොන් කැරියන්ට පදින්න බැරිනම් නොපැද ඉන්න ඕනා.

    හුත්තිගෙ පුතාට ඇස් ඉස්සරහා පාර පනින එකාව පෙන්නෙ නෑ, පාගල යට කරන් යනවා. තව පම්පෝරිත් ගහන්න එනවා

     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,852
    35,744
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සුවපත් වේවා!
    මේ සිද්ධියෙන් ගන්න තියෙන දේ
    අපි හැමෝම වයසට යනවා
    කෑම බීම පාලනයක් ඇතිව අරගෙන
    ව්‍යායාම කරලා
    ඇඟ කෙට්ටුවට ෆිට් එකේ තියාගනිල්ලා
    දැන්ම පටන් ගනිල්ලා
    එතකොට වයසට ගියත් කාටවත් බරක් නොවී ඉන්න පුලුවන්
    eka tamay agent, api me loke peralanna hadanne awrudu kiyakatada ?
    ape lamyngen passe unta apiwa ganak na
    hitanna dewal goday :love: ☮️
    My uncle and aunt both passed away with similar injuries due to a stroke. I hope everyone will do their exercises and control high blood pressure and adhere to a healthy lifestyle.

    I wish your grandmother a speedy recovery!
    thank u agent :love: ☮️
    කිරිඅම්මට ඉක්මන් සුව
    thank u agent :love: ☮️
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,793
    27,344
    113
    36
    Mirihana
    alis.alberta.ca
    86ක් කියන්නේ නම් ඉතින් ඔය condition එකේ මැරෙන එක හොදයි. ජිවත් උනොත් උබලට කරදරයි ඉතින්.