ජින්තුවා;16551462 said:බනිස් ගෙඩිය පුපුරලා
බැලුම් බෝලෙ කාගෙන කාගෙන ගියා
ඊට පස්සේ ග්‍රීස් ගහට ඇහැ තියලා
අලියගෙ පිටේ නැග්ගා
ලස්සනම කන මුට්ටිය තෝරලා
අවුරුදු කුමාරිට පොල්ලෙන් ගැහුවා
කඹේ ඇට ගණන් කරලා
පැපොල් ගෙඩිය ඇදගෙන ඇදගෙන ගියා..!![]()
ඔන් ජින්තුවෝ දැන් බොලා කියන්නේ මේකට හිනා වෙන්ඩ කියාලද?

වෙලාවට කඹේ ඇට ගණන් කරේ අවුරුදු කුමාරයාගේ ඇට ගණන් කරන නැතුවජින්තුවා;16551462 said:බනිස් ගෙඩිය පුපුරලා
බැලුම් බෝලෙ කාගෙන කාගෙන ගියා
ඊට පස්සේ ග්‍රීස් ගහට ඇහැ තියලා
අලියගෙ පිටේ නැග්ගා
ලස්සනම කන මුට්ටිය තෝරලා
අවුරුදු කුමාරිට පොල්ලෙන් ගැහුවා
කඹේ ඇට ගණන් කරලා
පැපොල් ගෙඩිය ඇදගෙන ඇදගෙන ගියා..!![]()
