අවුරුද්දට කැවුම් කොකිස් කන්නට ගමට යන්නට හැමෝටම නිවාඩුයි. ඒත් පුදුකුඩිඉරිප්පුවේ මානුෂීය මෙහෙයුමේ නියැළී සිටින රණවිරුවන්ට නිවාඩු නැත. එහෙත් දමිළ ජනතාවට අවුරුදු සමරන්නට මානුෂීය මෙහෙයුම් සීමා කර තිබෙන මොහොතක රණවිරු පුතුන් කැවුම් කොකිස් පිළියෙළ කරන හැටි රුක්මාල් ගමගේ සිය කැමරා කාචයේ මෙසේ සටහන් කර ගත්තේ ය. 58 වැනි සේනාංකයේ අධිපති බි*්*රගේඩියර් ෂවේන්ද්*ර සිල්වා සහ නියෝජ්*ය සේනාංකාධිපති කර්නල් බන්ස ජයා ඇතුළු රණවිරුවෝ කැවුම් කොකිස් ඉදෙන තුරු බලා සිටිති
Onna ape weera kollo awurudu kanawa..thawa tika dawasakin ayeth kewum uyanna weiiiii.........
Onna ape weera kollo awurudu kanawa..thawa tika dawasakin ayeth kewum uyanna weiiiii.........
